• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාර වැඩේ පොහොට්ටුවට වුණේ! ඊයේ පානදුර නාමල්ගේ රැලියේදී සජබෙන් ඡන්ද 27000ක් අරන් පොහොට්ටුවට ආවා කියපු තරුණයා මහඡන්දෙට තරග කරලත් නෑ! පළාත් පාලන ඡන්දයේදී තරග කරලා අම්මයි පුතයි දෙන්නම අරන් තියෙන්නේ ඡන්ද 63යි! මේ මොකද්ද කරගත්තේ..! සජබෙන් නිවේදනයක් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

May 25, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
මාර වැඩේ පොහොට්ටුවට වුණේ! ඊයේ පානදුර නාමල්ගේ රැලියේදී සජබෙන් ඡන්ද 27000ක් අරන් පොහොට්ටුවට ආවා කියපු තරුණයා මහඡන්දෙට තරග කරලත් නෑ! පළාත් පාලන ඡන්දයේදී තරග කරලා අම්මයි පුතයි දෙන්නම අරන් තියෙන්නේ ඡන්ද 63යි! මේ මොකද්ද කරගත්තේ..! සජබෙන් නිවේදනයක් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පානදුරයේ පැවති නාමල් රාජපක්ෂ මහතාගේ රැළියේ වේදිකාවට ගොඩ වු අමිල නිර්මාල් නම් තරුණයෙකු පිළිබඳ විශේෂ වර්ණනාවක් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා කියා සිටියේ එම තරුණයා සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට තරග කර මනාප ඡන්ද විසිහත් දහසක් ලබා ගත් බව ය.අද සිට ඔහු පොහොට්ටුවට එක් වු බව ද එදිරිමාන්න මහතා එහිදී කීවේ ය.Sri Lanka Latest News

එහෙත් එලෙස වේදිකාවට නැග්ග තරුණයා කිසිම දවසක සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කර නැති බව අපි වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.

2025 පැවති පළාත් පාලන මැතිවරණයේ දී මෙම අමිල නිර්මාල් නැමැති තරුණයාගේ මව නල්ලුරුව කොට්ඨාසයෙන් තරග කළ අතර මෙම තරුණයා එම කොට්ඨාසය නියෝජනය කරමින් සමගාමි ලැයිස්තුවට ඇතුළත්ව සිටියේ ය.එහිදි එම දෙදෙනාම මහන්සි වී ලබා ගෙන ඇත්තේ ඡන්ද 63ක් පමණී.

පළාත් පාලන මැතිවරණයේ දී මව සමග එකතුව තරගවැදී ඡන්ද 63ක් පමණක් ලබා ගත් පුද්ගලයෙකු පිළිබඳ මෙවැනි ප්‍රලාපයක් ගොතා කීවේ කුමන පදනමකින් දැයි පානදුර වැසියෝ වැඩිදුරටත් ප්‍රශ්න කරති.

බොහෝ නායකයන්ට පාර වරදින්නේ වටේ ඉන්න අය කරන කියන මෙවැනි බොරු මවා පැම් නිසා බවට ද අපි වැඩිදුරටත් පවසනු කැමැත්තෙමු.

සමගි ජනබලවේගයේ මාධ්‍ය අංශය (පානදුර ආසනය)

SendShareShare
Previous Post

රණවිරු ස්මාරකයට මල් තිබ්බ සිද්ධියට පොලිසියෙන් ඇතුළට ගත්තා! අධිකරණයෙන් ඇප දුන්නා! විමල් ගෙදර ගියා! I Sri Lanka Latest News

Next Post

අනුර මැයි රැලියෙ කිව්වා වගේ මාව ඇතුළට දාලා මැයි 25 අත්පුඩි ගහන්න ගෝලබාලයන්ට ලැබුණෙ නෑ! ආණ්ඩුවෙ දැන් කාලෙ ඉවරයි! ඇප අරන් එළියට ආපු විමල් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper