• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නොබියව තමන්ගේ මතය පළ කළ තරුණයාව පොලිසියට කැඳවලා ප්‍රශ්න කරනවා! මේක පොලිස් රාජ්‍යයක්ද? ඔහුට කරදර නොකර ප්‍රශ්නය අවසන් කරන්න! අසාධාරණයට එරෙහිව කටුනායකදී කතා කළ සඳරු කුමාරසිංහ වෙනුවෙන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී පෙනී සිටියි! VIDEO I Sri Lanka Latest News

May 7, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනක වීසා ගැටලුවක් සම්බන්ධයෙන් ගුවන්තොටුපොළේ දී අදහස් දැක්වූ සඳරු කුමාරසිංහ මහතාව පොලිසියට කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බවත් මෙය පොලිස් රාජ්‍යයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් භාෂණයේ නිදහස් ඇති නිසා ඔහුට කරදර නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

සඳරු කුමාරසිංහ මහතා පසුගිය දිනක ගුවන්තොටුපොළේ දී යම් කාරණයක් සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කිරිම සමාජ මාධ්‍ය හරහා දැක ගැනීමට හැකි වූ බවත් ඒ මහතාට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ නිදහස කතා කිරීමේ නිදහස ඇති බවත් එය අවහිර කිරිමට නොහැකි බවත් ඔහු ඔහුගේ මතය ඉදිරිපත් කර ඇති නිසා මේවා දුරදිග ගෙන යාම පළක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අසාධාරණයට එරෙහිව කටුනායකදී කෑගැහුවාට පොලිසියට එන්න කියපු තරුණයා පළමු වරට මාධ්‍යයට කතා කරයි! මම කිසිම දේකට බය නෑ! මම කතා කළේ අසාධාරණයට විරුද්ධව! මේ රටේ පුරවැසියෙක් විදිහට ඒකට මට අයිතියක් තියෙනවා! මම හිතනවා මහනායක හිමිවරු ඇතුලු සියලු ජනතාව මම වෙනුවෙන් පෙනී සිටියි කියලා හිතනවා! VIDEO I Sri Lanka Latest News
වීසා නිකුත් කිරීමත් ඉන්දියාවට දීලා තියෙනවා දැක්ක ලංකාවේ කොල්ලෙක් කටුනායකදී යකා නටයි! දෙනෝදාහක් බලා සිටිද්දී තනිවම ගේම ඉල්ලයි! සජිතුත් මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී ඇද්දේ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා ඉන්න එවුන් සද්ද නැතිව ඉන්දැද්දි ඡන්දෙ ඉලක්ක කරගෙන බෙදාගෙන යන බාර් ලයිසන්වලට එරෙහිව විපක්ෂනායක පාර්ලිමේන්තුවේ තනි සටනක! ඡන්දෙන් පස්සේ පාර්ලිමේන්තුවට පනතක් ගෙනැල්ලා මේ සියලු ලයිසන් අහෝසි කරනවා! ජාතියට ප්‍රතිඥාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

VFS වීසා කේස් එක පත්තු වෙයි! වීසා නිකුත් කිරීම VFS සමාගමට ලබා දීමේදී අතයට ගනුදෙනුවක්? අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.