• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළුතර හෝටලයක් පසුපස මැරිලා හිටපු අවුරුදු 16ක සිසුවියත් එක්ක ආ තරුණයා ගිය ‌කාර් එක හොයාගනී! බැහැලා ගිහින් තියෙන්නේ ගැලනිගම පැත්තට!

May 8, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
කළුතර හෝටලයක් පසුපස මැරිලා හිටපු අවුරුදු 16ක සිසුවියත් එක්ක ආ තරුණයා ගිය ‌කාර් එක හොයාගනී! බැහැලා ගිහින් තියෙන්නේ ගැලනිගම පැත්තට!
Share on WhatsAppShare on Facebook

කළුතර ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක තෙවන මහළින් වැටී 16 හැවිරිදි තරුණියක් අබිරහස් ලෙස මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය සොයමින් සිටින තරුණයා පළාගිය මෝටර් රථය සොයාගැනීමට හැකි වූ බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

ටොයෝටා ඇක්වා වර්ගයේ සුදු පැහැති අදාළ මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සඟවා තිබියදීයි පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ.

අදාළ මෝටර් රථයේ රියදුරු අද (08) දින පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහු සහ අනෙකුත් සැකකරුවන් දෙදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉරිදිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළා.

අත්අඩංගුවට ගැනුණු මොටර් රථයේ රියදුරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ පළාගිය තරුණයා බණ්ඩාරගම ගැලණිගම දක්ෂිණ අධිවේගී පිවිසුම අසලට ගමන්කර එහි මෝටර් රථය දමා යාමෙන් පසු රථය රැගෙන පැමිණි බවයි.

අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී ඩී.කේ. වෙනුරජිත් විසින් ඊයේ (07) සිදුකරනු ලැබුවා.

එහිදී සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර, ශරීර කොටස් සහ රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂක සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ශරීරය පරීක්ෂා කිරීමේදී දැරියගේ දකුණු පාදයේ සහ වම් පියයුරේ දත් පහරවල් නිරීක්ෂණය වී ඇතැයි ද සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට සොයමින් සිටින තරුණයා ගාල්ල, පානදුර සහ කළුතර ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයකු බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලිසිය පවසනවා.

අදාළ පාසල් සිසුවිය තරුණයන් දෙදෙනෙකු සහ තරුණියක් සමඟ කළුතර ප්‍රදේශයේ ලැඟුම්හලට පෙරේදා (06) පස්වරු 6.30ට පමණ පැමිණ තිබෙනවා.

එහි නවාතැන් ගත් ඔවුන් එක් කාමරයක සිට මත්පැන් පානය කර ඇති බව එහි සේවකයන් දැක ඇති බවයි වාර්තා වුණේ.

පසුව එහි සිටි එක් තරුණfයක් සහ තරුණියක් හෝටලයෙන් පිටව ගොස් ඇති අතර, ඉන් පැය භාගයකට පමණ පසු අනෙක් තරුණයා කළබලයෙන් හෝටලයෙන් නික්ම ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව අදාළ ලැඟුම්හලට පැමිණි වෙනත් අයෙකු ඊට යාබද දුම්රිය මාර්ගයේ තරුණියක් නිරුවතින් වැටී සිටින බවට එහි කාර්ය මණ්ඩලයට පවසා තිබෙනවා.

අනතුරුව පොලිසිය අදාළ ස්ථානයට පැමිණි ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

එම විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී තිබුණේ මියගිය සිසුවියට ලැඟුම්හලට පිවිසිමට බාධාවක් වන බැවින් වෙනත් අයෙකුගේ ජාතික හැඳුනුම්පතක් භාවිත කර ඊට ඇතුළු වී ඇති බවයි.

අවසානයේ හදිසියේ හෝටලයෙන් පිටව ගිය තරුණයා ඊට පෙර එම ස්ථානයෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් ලබාදී ඔවුන් පැමිණීමෙන් අනතුරුව පොලිසිය විසින් අද සොයාගත් මෝටර් රථයේ නැඟී පිටව ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

dasathalankanews

SendShareShare
Previous Post

16 හැවිරිදි සිසුවිය සමග කළුතර හෝටලයට ආ කොල්ලා හදුනාගනී! මීට පෙර විවාහ වී සිටි අයෙක්ලු!

Next Post

මානසික රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන්න පටන් අරන්! පළමු හේතුව ආර්ථික හා සමාජ අර්බූදය! දෙවැනි හේතුව රටේ තීන්දු තීරණ ගන්න පුද්ගලයන් මානසික ඒකාග්‍රතාවක් නොමැතිව කටයුතු කිරීම! විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් හෙළිකරයි!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.