• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මානසික රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන්න පටන් අරන්! පළමු හේතුව ආර්ථික හා සමාජ අර්බූදය! දෙවැනි හේතුව රටේ තීන්දු තීරණ ගන්න පුද්ගලයන් මානසික ඒකාග්‍රතාවක් නොමැතිව කටයුතු කිරීම! විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් හෙළිකරයි!

May 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මානසික රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන්න පටන් අරන්! පළමු හේතුව ආර්ථික හා සමාජ අර්බූදය! දෙවැනි හේතුව රටේ තීන්දු තීරණ ගන්න පුද්ගලයන් මානසික ඒකාග්‍රතාවක් නොමැතිව කටයුතු කිරීම! විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් හෙළිකරයි!
Share on WhatsAppShare on Facebook

මෙරට ජනතාව මානසික රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය නිවහන සමාජයේ සභාපති ඩබ්ලිව්.ඒ.එල්. වික්‍රමසිංහ මහතා පවසයි. මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේ පවත්වන ලද මානසික ගැටලු සහිත පුද්ගලයන් හඳුනා ගැනීම සහ ඔවුන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වූ වැඩසටහනේදී මනෝ විශේෂඥ වෛද්‍ය වික්‍රමසිංහ මහතා ඉහත අදහස් පළ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය. අප රටේ මානසික රෝගීන් සීග්‍රයෙන් ඉහළ යෑම සම්බන්ධයෙන් වන හේතුන් පිළිබඳවද අපි විශේෂයෙන් අධ්‍යනයක් කළා. වර්තමානයේ රටේ පවතින ආර්ථික හා සමාජ අර්බුදය මීට බලපෑ එක් ප්‍රධාන හේතුවක් බව මෙහිදී අපට පැහැදිලි වුණා. මේ තත්ත්වය ඉතාමත් ගැටළු සහගත තත්වයක්.

රටක තීන්දු තීරණ ගන්නා පුද්ගලයෝ නිසි මානසික ඒකග්‍රතාවයක් නොමැතිව කටයුතු කරන විට රටත් ජනතාවත් විශාල අර්බුද වලට ලක්වෙනවා. මානසික අර්බුද ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. රට පාලනය කරන පුද්ගලයන් මානසික ඒකග්‍රතාවයක් නොමැතිව කටයුතු කරන ආකාරය පිළිබඳ ඕනෑතරම් උදාහරණ ශ්‍රී ලාංකීය දේශපාලනය තුළින් උපුටා දක්වන්න පුළුවන්.

තමන් මානසික රෝගයකින් පෙළෙන බව බොහෝ අය දන්නේ නෑ. එවන් පිරිස් අප රටේ දේශපාලනයේද ඕනෑ තරම් සිටිනවා. නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ව්‍යාකූල මනස නිරවුල් කර ගැනීමට හැකි වෙනවා. ඒ සඳහා අවශ්‍ය උපදේශනය නිසි ලෙස ලබා ගැනීම අතිශයින් වැදගත්. ඒ සඳහා අවශ්‍ය උපදේශන මහනුවර නිවහන සමාජයෙන් අපි ලබා දෙනවා යනුවෙන්ද ඒ මහතා කීය.

මහනුවර ජාතික රෝහල හා නිවහන සමාජය අනුබද්ධව මෙම මානසික රෝගීන් සුවපත් කිරීමේ වැඩසටහන සංවිධානය කොට තිබූ අතර මෙම අවස්ථාවට මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු, සහකාර ඉන්දියානු මහ කොමසාරිස් වෛද්‍ය එස්.අතීරා, කටුගස්තොට මූලික රෝහලේ ප්‍රජා මානසික සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානි වෛද්‍ය මෙත්සිරි හේරත් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

SendShareShare
Previous Post

කළුතර හෝටලයක් පසුපස මැරිලා හිටපු අවුරුදු 16ක සිසුවියත් එක්ක ආ තරුණයා ගිය ‌කාර් එක හොයාගනී! බැහැලා ගිහින් තියෙන්නේ ගැලනිගම පැත්තට!

Next Post

රනිල් චාල්ස් රජ්ජුරුවන්ගේ අත අල්ලගෙන කිව්වේ මොකද්ද? චාල්ස් අත ගලවගත්තේ අමාරුවෙන්ද? චමීර පෙරේරා වෙච්ච සිද්ධිය කියයි! VIDEO

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.