පාරිභෝගික අධිකාරිය ඉදිරිපිටම ඇති වෙළෙදසැලක විකිණීමට තබා තිබූ පාන් ගෙඩියක බර ග්‍රෑම් 355ක් ලෙස සටහන් වීඹ විශේෂ සිදුවීමකි.
සාමාන්‍යයෙන් පාන් ගෙඩියක බර ප්‍රමාණය ලෙස තිබිය යුත්තේ ග්‍රෑම් 450කි.
නමුත් එම නිසි බර සහිත පාන් ගැනීමට පාරිභෝගිකයන්ට නොහැකි වුවද පාරිභෝගික අධිකාරිය මෑත කාලයේදී පාන් සම්බන්ධයෙන් කිසිදු වැටලීමක් කර තිබුණේ නැත.
bread consumer affairs authority










