ලසිත් මාලිංග විසින් සොයාගනු ලැබූ පන්දු යවන්නකු වන වීරවිල දෙනෙත් පුංචි දරුවා පසුගිය දිනෙක දෙබරවැව ජාතික පාසලට පැමිණ ප්‍රවීණ වේග පන්දු යවන්නකු වූ සුරංග ලක්මාල්ගේ පුහුණුකරු ඉදිරියේ පන්දු යවා තිබෙනවා.
එහිදී තමන් පුදුමයට පත්වුණු බවයි සුරංග ලක්මාල්ගේ පුහුණුකරු සදහන් කර තිබුණේ.
Lasith Malinga










