ලෝක පූජිත පන්දු යවන්නකු වූ ලසිත් මාලිංග ඊයේ දිනයේදී සිය මුහුණු පොතෙහි කුඩා දරුවකු පන්දු යවන වීඩියෝවක් ප්‍රචාරය කොට තිබිණ.
එහි මාලිංග සටහන් කොට තිබුණේ මෙම දරුවා සොයා ගැනීමට උපකාර කරන ලෙසත් ඔහුට දීප්තිමත් අනාගතයක් ඇති බවත්ය.
Can someone help me to find this kid who seems to have a bright future![]()
Please contact me if you know him by any chance.
lasith Malinga











