ADVERTISEMENT
දසුන් ශානක ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වූ ආකාරයේ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වූ ආකාරයේ විශාල වෙනසක් පවතින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ දසුන් තුන් ඉරියව් දස්කම් දක්වා කණ්ඩායමේ නායකයා වූ බවත්, රනිල් හොරු රැලකගේ පිහිටෙන් පාර්ලිමේන්තුවේ නායකයා වූ බවත්ය.