පොලොන්නරුව සියඹලාව විද්‍යාලයේ ජලය පිරිසුදු කිරීමේ යන්ත්‍රය අක්‍රිය වී වසරකට අධික කාලයක් ගතවී ඇති බවත්, ඒ හේතුවෙන් දරුවන් පානය කරන්නේ අපිරිසුදු ජලය බවත් එම විදුහලේ විදුහල්පතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත. Sri Lanka Latest News
මෙම තත්ත්වය මුල් කරගෙන 1 වසරේ දැරියකට දැනටමත් වකුගඩු රෝගය වැලදී ප්‍රතිකාර ගන්නා බවත්, තවත් දරුවන් කිහිප දෙනෙකුටම බඩේ අමාරු වැලදී ඇති බවත් විදුහල්පතිවරයා කීය.
මෙම දරුවන්ට බීමට පිරිසිදු ජලය ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කර දීමට හැකි නම් එය විශාල පිනක් බවද විදුහල්පතිවරයා සදහන් කර සිටියේය.