කළුතර නගර සභාවේදී බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය කටයතු කළ ආකාරය නීති විරෝධී බවත්,ඒ හේතුවෙන් ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සදහන් කළේය. Sri Lanka Latest News
මෙම රහස් ඡන්දය හේතුවෙන් අවම වශයෙන් මන්ත්‍රීවරු 4 දෙනකු මුදලට විකිණුනු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










