එක්සත් ජාතික පක්ෂයේ මහසම්මේලනය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කොට ඇත.Sri Lanka Latest News
ලබන 10 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ සම්මේලනය කල් දැමීමට හේතු වී ඇත්තේ මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වයය.
ඒ අනුව ලබන මාසය දක්වා සමුලුව කල් දැමීමට පියවර ගෙන ඇතත් තවමත් නිශ්චිත දිනයක් ඒ සදහා යොදාගෙන නොමැති බව වාර්තා වේ.










