බඩඉරිගු මෙට්‍රික් ටොන් 60000ක් ගෙන්වීමට ටියලුප් ඇග්‍රොහෝල්ඩින් නැමැති සමාගමකට ටෙන්ඩර් නොමැතිව බලපත් ලබා දී ඇති බවත්, මේ පිළිබද සොයාගෙන යද්දී අදාළ සමාගමේ හිමිකරු ඇවන්ගාඩ් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අනාවරණය කළේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මේ හරහා විශාල අතයට ගනුදෙනුවක් සිදුව ඇති බවකි.










