• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනයේ තිස්ස විහාරය යළි උණුසුම් වෙයි! පොලිසියත් ඇවිත්! 5 දෙනෙක් අත්අඩංගුවටත් අරන්! VIDEO I Sri Lanka Latest News

December 21, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හොරු සමග හෙලුවෙන් පොලීසියෙන් පෙන්නයි…
Share on WhatsAppShare on Facebook

යාපනය තිස්ස විහාරය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 5දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

අධිකරණ නියෝගයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් 5දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු ද වන බවය.

යාපනය තිස්ස විහාරය ඉදිරිපස පිරිසක් අද දිනයේ විරෝධතාවයක නිරත වන බවට ලැබුණු තොරතුරකට අනුව අදාළ ස්ථානයේ විරෝධතා පැවැත්වීම වළක්වාලමින් පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණි.

කෙසේ වෙතත් එම අධිකරණ නියෝගය නොතකා පුද්ගලයින් පිරිසක් බලහත්කාරයෙන් විහාරස්ථාන භූමියට ඇතුළු වීමට උත්සාහ කර ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

SendShareShare
Previous Post

ගංජා ප්‍රශ්නය දුරදිග යයි! මාලිමා මන්ත්‍රී ශාන්ත ගැහුවා කියන පොලිස් නිලධාරියා රෝහල් ඇඳේ සිට කතා කරයි! මරනවා කිව්වා! මන්ත්‍රීතුමා බයික් එකේ යතුරත් උදුර ගත්තා! කට්ටියම මට හොඳටම ගැහුවා! කසිප්පු පැකට් එකකින් මුහුණටත් ගැහුවා! මාලිමා මන්ත්‍රීවරයාත් කියන කතාව අහන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Next Post

සිරිමාවෝ එකේ බය නැති කෙල්ල කරපු කතාව පත්තු වෙයි! අධ්‍යාපන අමාත්‍යංශයත් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper