යම් යම් බාධා කිරීම් මැද වුවද උතුරේ තිලීපන් සැමරුම ඉහළින් පැවැත්වීමට එම ප්රදේශවල ජනතාව කටයුතු කර තිබිණ.Sri Lanka Latest News
අධිකරණය මගින් තිලීපන් සමරුව පැවැත්වීම තහනම් කරමින් නියෝග කිහිපයක්ද පනවා තිබුණු අතර උත්සවය අතරතුරදී විශාල වර්ෂාවක්ද ඇදවැටුණු ආකාරයක් දැකගත හැකිවිය.