ලක්ෂ 10ක රක්ෂණ ආවරණ සහිත කාඩ්පත තමන්ට ලැබුණු බව මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා එසේ කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ ලක්ෂ 10ක රක්ෂණාවරණය ලක්ෂ දෙකහමාරට අඩු කරන බව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සදහන් කර සිටියදී වීම විශේෂත්වයකි.










