• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඓතිහාසික දිඹුලාගල සේනාසනයේ භාවනානුයෝගීව සිටින භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගම්වාසීන් ඉදිකළ තාවකාලික කුටියට ගිනි තියලා! පොලිසියට දාපු පැමිණිල්ලකට විමර්ශන ආරම්භ කරලා! Sri Lanka Latest News

March 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
A 9ක් ගත් දරුවකුට නරුමයෙක් පියා ඉදිරිපිටම භූමිතෙල් ගසා ගිනි තියලා! මිනිහා ගමම හොල්ලගෙන ඉන්න චණ්ඩියෙක්ලු! ‌ඒ නිසා කව්රුත් නම කියන්න බයලු! පොලිසියට කිව්වාම ඔක්කොම තොරතුරු මිනිහට එනවලු! මීට කලින් මිනිහෙක්ව කුරුසියට තියලා ඇන ගහපු සිද්ධියකටත් සම්බන්ධයිලු!
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අයත් කොස්ගහඋල්පොත පිරිනිවන් මඤ්චක ප්‍රදේශයේ භාවනායෝගීව වැඩවාසය කරන භික්‍ෂූන්වහන්සේලාගේ  යහපත සඳහා දායකයින් විසින්, කොස්ගහ උල්පත පිවිසුම් මාර්ගයේ ඉදිකරන ලද තාවකාලික ඉලූක් හා පොල් අතු  පැල්පතකට ඊයේ (09) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර ඇති බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

මෙම තාවකාලිකව පැල්පතට ගිනි තැබීම පිළිබඳ කොස්ගහ උල්පොතේ භාවනායෝගීව වැඩවාසය කරන ත්‍රිකුණාමලයේ සිරිධම්මාලංකාර හිමියන් විසින් මනම්පිටිය පොලිසියට පැමිල්ලක් ඉදිරිපත් කර ඇති බවද නාහිමියන් සඳහන් කළහ.

ගිනි තැබීම හේතුවෙන් තාවකාලිකව ඉදිකරන ලද ඉලුක් හා පොල්පතු අට්ටාලය සම්පූර්ණම විනාශ වී ඇති අතර මේ පිළිබඳව අරලගංවිල විශේෂකාර්‍ය බළකාය සහ මනම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් පරීක්ෂණයක් සිදු කර ඇති බවද රාහුලාලංකාර නාහිමියෝ  පැවසූහ.

අප මේ පිළිබඳව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති අසේල සරත් කුමාරොගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ මේ පිළිබඳව පොලිස් ස්ථාන‍යේ නිලධාරි කණ්ඩායමක්  එම ස්ථානයට යවා පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත්, මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවත්ය. ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔහු කීවේය.

lankasara

SendShareShare
Previous Post

රනිල් කාටත් නොකියාම අලුතින් හදපු ගෙදර පදිංචියට යයි! හැබැයි මේ පාර නැකැත්වත් බලලා නෑ! I Sri Lanka Latest News

Next Post

බාල බෙහෙත් විතරක් නම් මදෑ! මිනිස්සුන්ගේ ඇහැට දාන කාච ගෙනැල්ලා තියෙන්නෙත් නිසි ක්‍රමවේදයෙන් බැහැරවලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.