• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් කාටත් නොකියාම අලුතින් හදපු ගෙදර පදිංචියට යයි! හැබැයි මේ පාර නැකැත්වත් බලලා නෑ! I Sri Lanka Latest News

March 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
නොවැම්බර් 3 වැනිදා මොනරාගල බුදුරුවගල විදුහලේ ළමයින්ට දුන් පොරොන්දුවක් ජනපති ඉටු කරයි! පෙබරවාරි 9 වැනිදා සංගීත භාණ්ඩ ලබා දීමේ උත්සවය පවත්වයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ ජනාධිපතිවරයා කිසිවකුටත් නොදන්වා හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබීය. වෙනදා නම් ජනාධිපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණ ජාතිය අමතා කතා කරද්දී කල් තියාම ඊට විශාල ප්‍රසිද්ධියක් ලබාදුන්නත් එදින ජනාධිපතිවරයා පාර්ලිමේන්තු එන බවක් කිසිවකුත් දැන සිටියේ නැත. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා සඳහන් කරන්නේ මීට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැමිණ කළ කතාවකට ඒ මොහොතේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැක්වූ ප්‍රබල ප්‍රතිචාරය හමුවේ සජිත් හොඳ හැටි ලකුණු රැස් කළ බවත්, මේ හේතුව නිසා ජනාධිපතිවරයා ඉන් පසුව පාර්ලිමේන්තු පැමිණීම කල් තියා ප්‍රසිද්ධ කිරීමට කටයුතු නොකරන බවත්ය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා බදාදා දින පාර්ලිමේන්තුවේ කළ කතාවට එදිනම සවස සජිත් පිළිතුරු ලබාදීමට කටයුතු කළ ආකාරයක්ද දැකගත හැකි විය. ජනාධිපතිවරයාගේ කතාව අසා සිටි බොහෝ දෙනා කියා සිටියේ එය ආර්ථිකය සම්බන්ධයෙන් කළ කතාවකට වඩා ඉදිරි මැතිවරණ ඉලක්ක කර කතාවක් සිදුකළ කතාවක් යැයි කියාය.Sri Lanka Latest News

ගෙදර යන්නෙ කව්ද?

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අදහස් දක්වද්දී වරෙක හර්ෂ සමග අපූරු සංවාදයකටද පැටලිණ. මෙහිදී හර්ෂ කියා සිටියේ ජනාධිපතිවරයාට තව කොපමණ කාලයක් තනතුර දැරීමට සිදුවනු ඇද්දැයි නොදන්නා බවත්, සජබ ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවීමට නියමිත බවත්, ඒ පසුබිම යටතේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කර තිබිය යුතු බවත්ය. ඊට සිනාසෙමින් පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ට ගෙදර යෑමට ප්‍රථම හර්ෂට ගෙදර යෑමට සිදුවනු ඇතැයි කියාය. ඒ හරහා ජනාධිපතිවරයා ඉඟි කළේ පළමුව ජනාධිපතිවරණයක් පවත්වනවා වෙනුවට මහ මැතිවරණයක් පැවැත්වීමදැයි කියන්න දන්නේ නැත. එසේ මහ මැතිවරණයක් පවත්වනවා නම් පළමුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු නිසා හර්ෂගේ රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති ධුරය අහිමි වීම ඉඟිකොට ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළාදැයි කියන්න දන්නේත් නැත.

නැකැත් බැලුවෙ නෑ

කෙසේ වෙතත් මේ ආකාරයට ගෙවල් ගැන පාර්ලිමේන්තුවේදී සිදුවූ කතාබහෙන් පසු ජනාධිපතිවරයාගේ ගෙදර ගැනද අලුත් ආරංචියක් රාජ්‍ය රහස් තීරය වෙත ලැබී තිබේ. ඒ, ඉකුත් අරගලයෙන් පසු යම් යම් පිරිස් විසින් ගිනිතබා විනාශ කළ කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවෙස සම්බන්ධයෙනි. මේ වන විට එම නිවෙසෙහි සැලැස්මේ කිසිදු වෙනසක් සිදු නොකට යළිත් ප්‍රතිසංස්කරණය කර ගොඩනගා ඇති අතර, පසුගිය දිනෙක ජනාධිපතිවරයා එහි පදිංචියට ගිය බවක් දැනගන්නට තිබේ. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා කිසිදු නැකැත් බැලීමකින් හෝ තොරව එම නිවෙසෙහි පදිංචියට ගොස් ඇති බවය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

පොලිස්පති දේශබන්දු පාරට බහින්න සූදානම් වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඓතිහාසික දිඹුලාගල සේනාසනයේ භාවනානුයෝගීව සිටින භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගම්වාසීන් ඉදිකළ තාවකාලික කුටියට ගිනි තියලා! පොලිසියට දාපු පැමිණිල්ලකට විමර්ශන ආරම්භ කරලා! Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.