• About us
  • Contact us
Tuesday, June 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙමළ ඩයස්පෝරාව උතුරේ කන්න නැති පාසල් ළමයින්ට කන්න දෙයි!

December 13, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
දෙමළ ඩයස්පෝරාව උතුරේ කන්න නැති පාසල් ළමයින්ට කන්න දෙයි!
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර දෙමළ සංවිධානවල ආධාර යටතේ යාපනයේ තෝරාගත් පාසල් කීපයකට දිනපතාම දිවා ආහාරය ලබාදීමේ වැඩ සටහනක් ඊයේ (12) සිට ආරම්භ කොට තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ සෙන්කුන්ද පාසලේ දරුවන්ට දිවා ආහාරය ලබාදීම ආරම්භ වූ අතර, ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදනය ලබාදී ඇත්තේ දෙමළ ඩයස්පෝරාව හා තවත් ජාත්‍යන්තර දෙමළ සංවිධාන කිහිපයක් විසිනි.

ඉදිරි කාලය සඳහා යාපනයේ පාසල්වලට දිවා ආහාරය සපයා දීම සඳහා රුපියල් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක්ද ජාත්‍යන්තර දෙමළ සංවිධානවල නියෝජිතයන් විසින් උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත භාරදෙනු ලැබීය.

lankasara

SendShareShare
Previous Post

වසන්තගෙයි සිරිධම්ම හිමිගෙයි නඩුව! දේශබන්දු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටී!

Next Post

මාස 6කට ඉස්සෙල්ලා පොහොට්ටුව රට විනාශ කළා කියලා අපි කිව්වා තමයි! දැන් ඉතින් වට්ටපු රට ගොඩගන්න අපි පොහොට්ටුව එක්කම එකතු වෙනවා! පොහොට්ටු මහලේකම් ඊයේ කියපු කතාවට අද එජාප මහලේකම් කැමැත්ත දෙයි! (VIDEO)

MORE NEWS

‘ලාල්කාන්තට එන්න කියාපිය..’! මිනිස්සු පන්දම් අරගෙන අනුරාධපුරෙත් පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හයේ මොඩියුලයට සමලිංගික අසැබි වෙබ් අඩවියක ලින්ක් එකක් දාලා වෙච්ච අලකලංචිය මතකනේ! දැන් දැන් එන ප්‍රවෘත්ති නම් එච්චර හොඳ ඒවා නෙමෙයි! මහනුවර ව්‍යාපාරිකයෙක් අවුරුදු 18ට අඩු පිරිමි ළමයි 36 දෙනකු අපයෝජනය කරලා! I Sri Lanka Latest News
Exclusive

හොඳම දේ දරුවන්ට කියන රටේ මෙහෙම වෙන්න පුළුවන්ද? මුල් මාස 3ට ළමා අපයෝජන පැමිණිලි 2376ක් ඇවිත්!  I Sri Lanka Latest News

පච විදින දේශපාලන නායකයන් මැද්දේ කියපු දේ කරපු.. කරපු දේ කියපු එකම ජනාධිපතිවරයා..! 102 වන උපන්දින සැමරුමට මහනුවරදී විශේෂ වැඩසටහන් රැසක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මුලින්ම රටට කිව්වේ ‘මව්රට’! කියපු විදිහටම පෝල් කපූර් ලංකාවට ආවා! ජනාධිපතිවත් හමුවුණා! I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

අප්‍රේල් මාසයේදී අනවශ්‍ය විදිහට වැඩි මිල ගණන් යටතේ පෙට්‍රල් හා ඩීසල් විශාල තොගයක් ගෙන්වලා! වහාම පරීක්ෂණයක් කරන්න! I Sri Lanka Latest News

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
‘ලාල්කාන්තට එන්න කියාපිය..’! මිනිස්සු පන්දම් අරගෙන අනුරාධපුරෙත් පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ලාල්කාන්තට එන්න කියාපිය..’! මිනිස්සු පන්දම් අරගෙන අනුරාධපුරෙත් පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News

"ජනපති අනුරට එන්න කියාපිය..." මහ රෑ කලුවරේ මේ මොකක්ද වෙන්නේ, සෙට් එකක් පන්දම් උස්සන් අනුරාධපුරට බැහැලා.. Sri Lanka Latest News

Read more
කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News

හයේ මොඩියුලයට සමලිංගික අසැබි වෙබ් අඩවියක ලින්ක් එකක් දාලා වෙච්ච අලකලංචිය මතකනේ! දැන් දැන් එන ප්‍රවෘත්ති නම් එච්චර හොඳ ඒවා නෙමෙයි! මහනුවර ව්‍යාපාරිකයෙක් අවුරුදු 18ට අඩු පිරිමි ළමයි 36 දෙනකු අපයෝජනය කරලා! I Sri Lanka Latest News

හොඳම දේ දරුවන්ට කියන රටේ මෙහෙම වෙන්න පුළුවන්ද? මුල් මාස 3ට ළමා අපයෝජන පැමිණිලි 2376ක් ඇවිත්!  I Sri Lanka Latest News

පච විදින දේශපාලන නායකයන් මැද්දේ කියපු දේ කරපු.. කරපු දේ කියපු එකම ජනාධිපතිවරයා..! 102 වන උපන්දින සැමරුමට මහනුවරදී විශේෂ වැඩසටහන් රැසක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පච විදින දේශපාලන නායකයන් මැද්දේ කියපු දේ කරපු.. කරපු දේ කියපු එකම ජනාධිපතිවරයා..! 102 වන උපන්දින සැමරුමට මහනුවරදී විශේෂ වැඩසටහන් රැසක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මුලින්ම රටට කිව්වේ ‘මව්රට’! කියපු විදිහටම පෝල් කපූර් ලංකාවට ආවා! ජනාධිපතිවත් හමුවුණා! I Sri Lanka Latest News

මුලින්ම රටට කිව්වේ ‘මව්රට’! කියපු විදිහටම පෝල් කපූර් ලංකාවට ආවා! ජනාධිපතිවත් හමුවුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper