විදෙස්ගත වීම තහනම් කළ අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අද දිනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.
එහිදී අන්තරේ කැදවුම්කරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරමින් හෙතෙම දැඩි මර්දනයකට යාමට සූදානම් වන බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.