ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අංගුලිමාල කතාව අද දිනයේදීත් පාර්ලිමේන්තුවේ කතාබහට ලක්විය.
එහිදී තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා කියන ආකාරයට අංගුලිමාල බුදුන් වහන්සේට ගල් පෙරළා ඇති බවත්, දේවදත්ත මිනිස්සුන්ගේ ඇගිලි කපා ඇති බවත්ය.
එමෙන්ම ඉදිරියේදී ජනාධිපතිවරයා ‘දේවනම්පියතිස්ස දුවනවා… මුවා එළවනවා…’ යනුවෙන් කිව හැකි බවද ඒ මහතා කීය.










