• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Friday, January 27, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

A 9ක් ගත් සිසුවා පිච්චූ සිද්ධියේ SSP අමු පචයක් කියලා! අපරාධකරු හොයන්න විමර්ශන කණ්ඩායම් 3ක් දාපු කතාව අමූළික බොරුවක්! අද උදේවන තුරුත් කිසිම දෙයක් කරලා නෑ! පස්සේ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති වැඩේට බහී!

November 29, 2022
in Exclusive
A A
වැඩ කරන්න දෙන්නෙ නෑ! අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ SSP තිලකරත්න අයින් වෙයි!

මෙවර සාපෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබාගත් අම්පිටියේ ප්‍රදේශයේ පාසල් සිසුවා භූමිතෙල් දමා පිලිස්සූ අපරාධකරු සෙවීම සඳහා විමර්ශන කණ්ඩායම් 03ක් යොදවා ඇතැයි ඊයේ (28) මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක ප්‍රකාශ කළත් අද උදෑසන වනතුරු එවැනි මෙහෙයුමක් ක්‍රියාත්මකව නැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මේ තත්ත්වය තුළ අද උදෑසන කරන ලද විශේෂ සමාලෝචනයකින් අනතුරුව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ මැදිහත් වීමෙන් විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් අපරාධකරු සෙවීමට වහාම යොදවා ඇතැයි වාර්ත‍ා වේ.

කුඩු ජාවාරමටත් චෝදනා ලද අම්පිටියේ කපුවා නමැත්තාගේ මෙම ජන පීඩක පාතාල මැර කල්ලියේ ආරක්ෂකයින් සේ මහනුවර පොලිසිය හැසිරෙන බවට චෝදනා එල්ල වී තිබිණි. බුද්ධි අංශ විසින් දැනට මෙම මැර කල්ලිය සම්බන්ධව කර ඇති වාර්තා කිරීම් සිය ගණනක් සම්බන්ධව මහනුවර පොලිසිය නිසි ක්‍රියාමාර්ග ගෙන නැති වීමත්, ජනතාව තොරතුරු ලබාදෙන විට එම පුද්ගලයින්ගේ අනන්‍යතාව පොලිසිය හරහා අපරාධකරුවන් අත්ට පත් වීමත් නිසා මෙම චෝදනා තහවුරු වී ඇති බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

රටම කම්පා කළ දරුවා අමු අමුවේ පුච්චා දැමූ මෙම අපරාධකරු හඳුනාගැනීමෙන් අනතුරුවත් පොලිසිය හැසිරී ඇති ආකාරය බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති කර තිබේ.

තම ඇස් ඉදිරිපිට තම දරුවා පුච්චා දැමූ සැකකරුගේ නම පොලිසියට ප්‍රකාශ කිරීමට වින්දිත දරුවාගේ තාත්තා කටයුතු නොකිරීම මේ සංකීර්ණ තත්ත්වයේ ස්වරූපය පෙන්නුම් කරන්නක් බවත් එම ආරංචි මාර්ග කියයි.

මැරයින් විසින් පිච්චූ දරුවා මේ වනවිට තවත් සැත්කමකට භාජනය කර ඇතැයි වාර්තා වේ.

lankasara

Share50Tweet32SendShare13
Previous Post

ආණ්ඩුව වික්ටෝරියා-රන්දෙණිගල-කැනියොන්-රන්ටැඹේ-ලක්ෂපාන-නෝටන්බ්‍රිජ්-කැනියොන් වෙනවෙනම විකුණන්නයි ලෑස්ති වෙන්නේ! අලුත්ම හෙළිදරව්ව මෙන්න! (VIDEO)

Next Post

අංගුලිමාල සිවුරු දාගෙන තමයි බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කළේ! අදත් ජනාධිපති කතා කරයි! (VIDEO)

MORE NEWS

මානව හිමිකම් කොමිසමත් හදිසි නීතියට විරුද්ධ වෙයි! ජනපතිගෙන් හේතු විමසයි!
Exclusive

A/L කාලෙ ලයිට් කපන්න එපා කියලා නියෝග කරලා තියෙද්දිත් ලයිට් කැපුවට මානව හිමිකම් කොමිසම විදුලි බල අමාත්‍යංශයටයි මණ්ඩලයටයි එරෙහිව නඩු පවරයි! විධාන ක්‍රියාත්මක කිරීම පැහැර හැරලා! කොමිසමට අගෞරව කර අපහාස කරලා!

January 27, 2023
රජයේ ආදායම් කෝටි ප්‍රකෝටි ගණනක් නැතිවෙයි! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්! පාර්සල් අදින්නන් හරහා ලංකාවට ලියාපදිංචි නොකළ ජංගම දුරකතන ගේන මහා ජාවාරමක්! විදුලි සංදේශ නියාමන කොමිසමටත් පැමිණිලි! ලියාපදිංචි ආයතන ප්‍රධානීන් ඇමැති මනූෂ හමුවී මැදිහත් වෙන්න ඉල්ලයි! PHOTOS
Exclusive

රජයේ ආදායම් කෝටි ප්‍රකෝටි ගණනක් නැතිවෙයි! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්! පාර්සල් අදින්නන් හරහා ලංකාවට ලියාපදිංචි නොකළ ජංගම දුරකතන ගේන මහා ජාවාරමක්! විදුලි සංදේශ නියාමන කොමිසමටත් පැමිණිලි! ලියාපදිංචි ආයතන ප්‍රධානීන් ඇමැති මනූෂ හමුවී මැදිහත් වෙන්න ඉල්ලයි! PHOTOS

January 27, 2023
ඉවසීම නිවටකමක් නෙමෙයි! ‌අපේ ආරක්ෂාව අපි සලසගන්නවා! පොහොට්ටු ඇමැති කියයි! (VIDEO)
Exclusive

තර්ජනය කර බලෙන් අස්සන් ගන්න හදලා! මානව හිමිකම් කොමිසමට නඩු දාන්න කංචන ලෑස්ති වෙයි!

January 27, 2023
ජනපති නිදහස් උත්සවය ‘බජට්’ කරයි! PHOTO
Exclusive

අපි කලින්ම කිව්වා! ජනපති පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කරයි! ගැසට් එක අද හෝ හෙට!

January 27, 2023
කංචන දැන් තියාම කැබිනට් ඇමැතිකමේ වැඩ පටන් අරන්!
Exclusive

A/L විභාගෙ කරන්න ආපු දරුවන්ට මයික් එක ඇල්ලුවාම කාංචන ගැන ලුණු ඇඹුල් ඇතිව කියපුවා අහන්නම වටිනවා! VIDEO

January 27, 2023
ඡන්දෙ ස්ථිරයි! මුද්‍රණ දෙපාර්තමේන්තුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කරයි!
Exclusive

ඡන්දෙ ස්ථිරයි! මුද්‍රණ දෙපාර්තමේන්තුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කරයි!

January 27, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.