ADVERTISEMENT
ආණ්ඩුව මේ වනවිට වෙනවෙනම විදුලි බලාගාර විකිණීමට සැලසුම් සකස් කොට ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කීය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ වික්ටෝරියා-රන්දෙණිගල-කැනියොන්-රන්ටැඹේ-ලක්ෂපාන-නෝටන්බ්‍රිජ්-කැනියොන්-නොරොච්චෝලේ මෙසේ වෙනවෙනම විකුණන ලෙසට ආණ්ඩුවට යෝජනා ඉදිරිපත්ව ඇති බවකි.