• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලනීගේ වෛද්‍යවරයා මාලනී ගැන කියපු කතාව! Sri Lanka Latest News

May 31, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මාලනීගේ වෛද්‍යවරයා මාලනී ගැන කියපු කතාව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින නම් විරුදාවලිය ලත් ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ වියෝවෙන් මේ වනවිට මුළු රටම කම්පාවට පත්වෙනවා. අපි දන්නවා එතුමිය කාලයක් රෝගාතුරව පසුවූ බව. ඒ කාලය පුරාම ෆොන්සේකා මහත්මියගේ වගකීම පැවරිලා තිබුණේ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහත්මයාට. එතුමා ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණ ඒකකයට අදාළව කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරයෙක්. එතුමා, රටට ජාතික වස්තුවක් වුණු මාලනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රතිකාර කටයුතු භාරව සිටි විශේෂඥ වෛද්‍යවරයා වීමත් බොහොම සුවිශේෂ දෙයක්. ඉතින් අපි දැන් කතාකරන්න සූදානම් වෙන්නේ වකුගඩු රෝග විශේෂඥ සංජය හෙයියන්තුඩුව මහත්මා සමග. Sri Lanka Latest News

මාලනී ෆොන්සේකා මහත්මියගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වගකීම දරමින් කටයුතු කිරීම ඔබතුමාට ලොකු අභියෝගයක් වෙන්න ඇති?

ඇත්තටම මාලනී ෆොන්සේකා මහත්මිය මට මුණගැහෙන්නේ මීට වසර 10කට විතර කලින්. සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ විවිධ සමාජ සත්කාර කර්තව්‍යයන් ඉටුකිරීමට එතුමියගේ ආගමනයත් සමග. ඒත් සමග සමාජ සත්කාර කටයුතුවලින් එතුමිය විශාල සේවාවක් අපේ රටේ වකුගඩු රෝගීන්ට සලස්වන්න අපේ සංගමය වෙත අතිමහත් දායකත්වයක් ලබාදුන්නා. ඒ සේවාවන්ට අමතරව මා වෛද්‍යවරයෙක් හැටියට එතුමියගේ සෞඛ්‍යමය කටයුතුවලදී විවිධ අවස්ථාවලදී එතුමියට සහාය, උපදේශනය ලබාදුන්නා.

විශේෂයෙන්ම එතුමිය සමහර අවස්ථාවලදී ඉතා දැඩි ලෙස රෝගාතුර වුණා. නමුත් ඒ සියලු අවස්ථාවලදී මම දැක්ක ඉතා හොඳ ගුණාංගයක් තමයි රෝගියකු සතුව තිබිය යුතු, ඒ සියලු අභියෝගයන්ට කිසිම පැකිලීමක්, බියක්, සැකක් නැතුව මුහුණ දෙමින් ඒවා ජයගැනීමට ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව එතුමිය ක්‍රියා කළ ආකාරය. ඒක හැම රෝගියකුටම පරමාදර්ශයක් සපයන බව මම විශ්වාස කරනවා. මම හිතන්නේ එතුමිය තමන්ගේ වෘත්තිය, විවිධ දක්ෂතාවන් අපේ රටට ගෙනහැර දැක්වූවා. ඒ ගැන අපි අමුතුවෙන් කතාකරන්න අවශ්‍ය නෑ. නමුත් මම වෛද්‍යවරයකු හැටියට එතුමිය ඒ පළකළ නිර්භීතභාවය සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව රෝගයට මුහුණ දීමේ හැකියාව ඉතා විශිෂ්ට ගුණාංගයක් හැටියට දකිනවා. ඇය, වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසිකාවක් පසුගිය වසර 10 පුරාම. ඇය ඒ රෝගීන්ට කරන ලද සියලු සේවාවන්ට ඉතා ගෞරවනීය ස්තුතිය සහ පුණ්‍යානුමෝදනාව එතුමියට සිදුකරන ගමන්ම, එතුමියට ඉක්මන් භවයකදීම නිර්වාණ සම්පත්තිය උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

වෛද්‍යතුමා කියපු විදියට මාලනී ෆොන්සේකා මහත්මිය තමන් රෝගයට ප්‍රතිකාර ගන්නා අතරතුරේදීම එවැනි රෝගීන් දසදහස් ගණනකගේ ජීවිත සුවපත් කරන්න ඇපකැප වෙලා කටයුතු කළා. සමහර විට ගොඩක් අය කරන්නේ රෝගයක් වැලඳුණාම මානසිකව කඩාවැටෙන එක. නමුත් ඔබතුමා කියපු විදියට ෆොන්සේකා මහත්මියගේ චිත්ත ශක්තිය බොහොම ඉහළයි. ඒ නිසාම එතුමිය මේ රෝගයට ඖෂධ ලබාගන්නා අතරෙම වකුගඩු නිවාරණ සංගමය සමග එකතු වෙලා රට පුරා විශාල වැඩකොටසක් දියත් කළා. අපි කැමැතිය ඒ ගැනත් දැනගන්න?

එතුමිය කිසි දිනෙක මානසිකව කඩාවැටුණේ නෑ. ඉතා ශක්තිමත්භාවයෙන් යුතුව රෝගවලට මුහුණ දුන්නා. එතුමිය ඒ රෝගාබාධ තිබියදී සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ විවිධ රෝගී මෙහෙවර, රෝගී සත්කාරයන් සඳහා සහාය ලබාදුන්නා. ඒකට මම උදාහරණ කීපයක් ඉදිරිපත් කරන්නම්. ඔබ දැකලා ඇති සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය ප්‍රකාශය වන ‘වකුගඩුව’ කියන පුවත්පත. ඒ පුවත්පත ප්‍රවර්ධනය කිරීම සඳහා, මහජනතාව අතරට ගෙනයෑම සඳහා එතුමිය විවිධ අවස්ථාවලදී අප සමග දැඩි අව්වේ වේළෙමින් බොහෝ දුක් ගැහැට විඳිමින් විශාල මෙහෙවරක් කළා. මට මතකයි වකුගඩු රෝගීන් සඳහා පවත්වන විවිධ උත්සවවලදී ආගමික වැඩසටහන්වලදී එතුමිය ඒ සඳහා නොපැකිලව, නිරහංකාරව ඉදිරිපත් වෙමින් අපිට දායකත්වය ලබාදුන්නා. ඒ වගේම මට මතකයි අපේ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය විසින් එංගලන්තයේ එස්.එල්.කේ. ෆවුන්ඩේෂන් ආයතනය සමග එක්වෙලා ‘දායාද ’ කියලා ප්‍රසංගයක් සංවිධාන කළා. ඒ ප්‍රසංගය වෙනුවෙන් එතුමිය එංගලන්තයට ගිහින් ඊට දායකත්වය ලබාදුන්නා, තමන්ගේ රෝගී තත්ත්වය ගැන පවා නොතකමින්. ඉතින් එතුමිය ලබාදුන් ඒ දායකත්වයන්, අපි සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය විදියට මේ මොහොතේ ඉතා කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කරන්න කැමැතියි.

Newsfirst.lk ඇසුරිනි

SendShareShare
Previous Post

ඉදිරියට තිබ්බ පියවර ආපස්සට හැරවීමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! Sri Lanka Latest News

Next Post

සුළඟින් හානිවූ සියල්ලටම අනුර වන්දි ගෙවන්න ලෑස්ති වෙයි! මිලියන 1000ක් වෙන් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.