වැරදි කර ඇති සියලු දෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.Sri Lanka Latest News
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර අමාත්‍යවරයා මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ සිදුකොට තිබිණ.










