හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.Sri Lanka Latest News
හිටපු ජනාධිපතිවරයා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිදුකළ ලන්ඩන් සංචාරයක වියදම් මුල්කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබේ.
මෙසේ හිටපු ජනාධිපතිවරයකු අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවටය.










