ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් දෙදෙනා යටතේ වැඩ කිරීමට ගොස් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ගෞරවය නැති කොට ගෙන ඇති බව හිටපු නියෝජ්‍ය කාතානායකවරයකු වූ චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ කුඩා කල සිට දන්නා අයකු ලෙස තමන් එතුමා පිළිබදව කනගාටු වන බවකි.









