• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන්න කැබිනට් එක තීන්දු කළත් බැංකු තවම ඒ නීතියට වැඩ! අදත් ව්‍යාපාර වෙන්දේසි කරන්න දැන්වීම් දාලා! ගත්ත තීන්දුව ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට කොන්දක් නැද්ද? මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා! සජිත් නොනවත්වා සටනේ! VIDEO I Sri Lanka Latest News

March 2, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ඔන්ලයින් පනතට බයේ ඇත්ත කතා නොකර ඉන්න එපා! ඇත්ත කියලා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තොත් ඒ සියලු දෙනා වෙනුවෙන් නොමිලේ නීති සහාය දෙන්න සජිත් සූදානම්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට දළ දේශීය නිෂ්පාදනයට 50%ක් සහ රැකියා නියුක්තියට 52% කට වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහ ව්‍යවසායන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වසර ගණනායක් පුරා පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් හඬ නැගූ බවත් එහිදී පරාටේ නීතිය හරහා සිදුවන අසාධාරණයට එරෙහිව අවස්ථා ගණනාවකදී රජය දැනුවත් කළ බවත් එහිදී බැංකු පද්ධතිය ආරක්ෂා වන ආකාරයට පරාටේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙන ලෙස රජයෙන් සිදු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස දෙසැම්බර් මස වන තුරු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළත් රජය ගත් ඒ තීන්දුවට බැංකු පද්ධතිය ප්‍රතිචාර දක්වා නොමැති බවක් පෙනෙන්නට ඇති බවත් තවමත් ව්‍යාපාර වෙන්දේසි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රජය පරාටේ නීතිය තාවකාලිකව අහෝසි කළ බව බැංකු පද්ධතිය දැනුවත් කලේද සහ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සදහා පියවර ගත්තේද කියා ප්‍රශ්න කර සිටින බවත් රජය පරාටේ නීතිය අහෝසි කළත් අදටත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර අදටත් වෙන්දේසි වන බවත් ඒ සම්බන්ධ දැන්වීම් පුවත්පත්හි පළ වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

රජය යම් තින්දුවක් ගත්තෙ නම් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ බලය රජයට ඇති බවත් එසේ ක්‍රියාත්මක කරන්න බැරි නම් රජයේ ක⁣ශේරුකාව ශක්තිමත් නැති බවත් එමනිසා වහාම මෙම තීන්දුව සම්බන්ධයෙන් නිසි රාජ්‍ය සහ පෞද්ගලික මූල්‍ය ආයතන දැනුවත් කර එය රටේ ප්‍රතිපත්තියක් බවට පත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රජ⁣ය එසේ කටයුතු නොකරන්නේ නම් මෙයත් හුදු දේශපාලන නාටකයක් ලෙස සැලකීමට සිදුවන බවත් එම නිසා⁣ මේ මැතිවරණ වසරේ මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකර මෙය බලාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

සති දෙකක් ඇතුළත දෙවන වතාවටත් පොලිසිය සිවිල් ‌පුරවැසියන් දෙදෙනෙකුට සිංහල ක්‍රමයට අධිකරණය හමුවේ වැඳ සමාව ගනී! පොලිසිය ගැන මහජන විශ්වාසය කඩන් වැටිලා! නිල ඇඳුම් නිල හැඳුනුම්පත් නැතිව පාතාල ක්‍රමයට වැටලීම් කරන්න යන්න එපා! අනවශ්‍ය ලෙස බලය පෙන්වීම වරදක්! ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියන මානසිකත්වයෙන් රාජකාරී කරන්න එපා! විනිසුරු මඩුල්ල පොලිසියට අවධාරණය කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෝඨා-රනිල් යටතේ වැඩ කරන්න ගිහිල්ලා කතානායකවරයා ආත්ම ගෞරවය නැතිකරගත්තා! ඒක ඇත්තටම තුට්ටු දෙකේ ක්‍රියාකලාපයක්! මමත් ඔය පුටුවේ වාඩිවෙච්ච කෙනෙක් නිසා එතුමාට වෙච්ච වින්නැහිය ගැන මට හරි කනගාටුයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.