ආණ්ඩුව කන්ටේනර් නිදහස් කිරීමේ ප්‍රශ්නය නිලධාරීන් පිටින් යවා ඇග බේරාගැනීමට සූදානම් වන බව සජබ මන්ත්‍රී නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පැවසීය.Sri Lanka Latest News
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර කළ පැමිණිල්ල සම්බන්ධයෙන් යළි සිහි කැදවීමක් කිරීම සදහා පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේය.










