මේ වනවිට එක් දිනකදී රට තුළින් පිළිකා රෝගීන් 103ක් පමණ හඳුනා ගැනෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Sri Lanka Latest News
මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය එබඳු රෝගීන් ගැන රටේ ජනතාවගේද අවධානය යොමුවිය යුතුව ඇතැයි පෙන්වා දෙයි.
මෙසේ හමුවන පිළිකා රෝගීන් අතර වැඩිම පිරිසක් හමුවී ඇත්තේ මුඛ පිළිකා රෝගීන් බවද ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා ‘මව්රට’ පැවැසීය.
නන්දන ශ්‍රී දොරකුඹුර










