නැගෙනහිර පළාතේ ආයුධ නැති කරන්න,අපිට ආයුධ දෙන්න යැයි ඊරෝස් සංවිධානයේ සාමාජික රාජනාදන් ප්‍රභාකරන් පැවසීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ සහරාන් කණ්ඩායම සතුව තවමත් ආයුධ පවතින බවකි.
මීට දින කිහිපයකට ඉහතදී කරුණා පිල්ලෙයාන් කණ්ඩායම සතුව ආයුධ ඇති බවටද මාධ්‍ය වාර්තා කොට තිබිණ.









