ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගෙන රට දියුණු කිරීමට නම් ජනතා වරමින් යුත් රජයක් පිහිටුවිය යුතු බව ඊට අදාළ ගිවිසුමේ සදහන්ව ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
එවැනි ජනවරමකට යාමට පෙර ඉටුකළ යුතු කොන්දේසි 2ක් මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කොට ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඉන් එකක් වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










