• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැති කාර්යාලයේ රහස විපක්ෂයට ලීක් වෙයි! සජිත් බාල්දියක් පෙරළයි! ආණ්ඩුව දෙකට බෙදෙයි! කිසිදු මාධ්‍යයක පළනොවුණු පාර්ලිමේන්තුවේ මහා පෙරළිය මෙන්න! I Sri Lanka Latest News

July 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ප්‍රේමදාස කරපු දේවල් කියන්න ගිය දිනේෂ් සජිත්ගෙන් කන පිරෙන්න අහගනී! ඔබතුමාගේ පුතා ඔබතුමා කියන හැමදේම ක්‍රියාත්මක කරන කෙනෙක්ද? ප්‍රේමදාසගේ පුතා වූ පළියට මම එතුමා කරපු හැම දෙයක්ම කරන කෙනෙක් නෙමෙයි! දිනේෂ්ට කටඋත්තර නැතිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දූෂණ විරෝධී පනතට අදාළව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ කාර්යාලයේ අගමැතිවරයා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අතර පැවැති සාකච්ඡාවක තොරතුරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතට පත්වීම සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුව ඇතුළේ විශාල ආන්දෝලනයක් මතුව ඇති බවක් දැනගන්නට තිබේ.Sri Lanka Latest News

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (06) දිනයේදී පැවැති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් අගමැතිවරයාට පෙන්වා දී තිබුණේ තමන්ට දූෂණ විරෝධී පනතට සංශෝධන රැසක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බැවින් එම කෙටුම්පත බ්‍රහස්පතින්දා දිනයේදී සම්මත නොකරන ලෙසටය.

ඒ අනුව, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම සාකච්ඡාවට සහභාගි වී සිටි සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට එකඟතාව පළකරමින් ඡන්ද විමසීම කල්දැමීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

නමුත් ඊට සාකච්ඡාවට සහභාගි වී සිටි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිය විරෝධය පළකොට ඇති බවක් දැනගන්නට තිබේ. අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ මෙම පනත් කෙටුම්පත යොදාගෙන ඇති පරිදි එදිනම සම්මත කළ යුතු බවකි.

කෙසේ වෙතත් පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය හමුවේ අධිකරණ අමාත්‍යවරයා නිහඬ වී ඇති බවක් දැනගන්නට තිබේ.

ඒ අනුව, දූෂණ විරෝධී පනත් කෙටුම්පතට ඡන්ද විමසීම කල්දැමීමට ආණ්ඩු පක්ෂය තීන්දු කොට ඇත.

නමුත් සාකච්ඡාව අවසන් වීමත් සමග රැස්වීමේ සිටි පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු මේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දීමට පියවර ගෙන ඇත. එම මන්ත්‍රීවරයා, විපක්ෂ නායකවරයාට දැනුම් දී ඇත්තේ ආණ්ඩුව මෙවැනි තීන්දුවක් ගත් නමුත්, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඊට විරෝධය පළකළ බවකි. නමුත් මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව හමුවේ අධිකරණ අමාත්‍යවරයාද නිහඬ වූ බව මෙම පොහොට්ටුවේ මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාට දැනුම්දීමක් කොට තිබේ.

ඒ අනුව විපක්ෂ නායකවරයා තීන්දු කොට තිබුණේ පාර්ලිමේන්තු සභාගැබේදී ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපයට දැඩිව විරෝධය පළකොට, එදිනම ඡන්ද විමසීම පවත්වා දූෂණ විරෝධී පනත සම්මත කරගැනීමටය. ඒ සඳහා තමන්ට පොහොට්ටුවෙන් ලැබුණු පණිවුඩය උපක්‍රමශීලීව යොදාගත් විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධ විවාදය මතුවෙද්දී ඒ සම්බන්ධයෙන් වන අධිකරණ අමාත්‍යවරයාගේ ස්ථාවරය විමසා සිටීමට පියවර ගත්තේය. එහිදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ඊට තමන්ගේ විරෝධයක් නැතැයි කියාය.

අධිකරණ අමාත්‍යවරයාගේ මෙම පිළිතුරත් සමග ආණ්ඩුවට දූෂණ විරෝධී පනත් කෙටුම්පත එදිනම සම්මත කරගැනීමට සිදුවිය. ඒ, පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන සංශෝධන ලබන 19 වැනිදා එම කෙටුම්පතට එක්කිරීමේ එකඟතාව මතය.

SendShareShare
Previous Post

රනිල් 20 වැනිදා ඉන්දියාවට යන්න කලින් ඉන්දියාව විදේශ ලේකම් ලංකාවට එවයි! I Sri Lanka Latest News

Next Post

පත්කිරීම් හරියට කරලා නෑ! බාල ඖෂධ ගෙන්වලා! කමිටු අහෝසි කරලා! සජිත් සෞඛ්‍ය ආංශික අධීක්ෂණ කාරක සභාවේදී නිලධාරීන්ගෙන් දිගට හරහට ප්‍රශ්න කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.