• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

25,000කට අධික පිරිසක් ආවා! රාත්‍රී 3ක් – දවල් 4ක් හිටියා! කිසිම පොලිස් නිලධාරියෙක් නෑ! කිසිම ආරවුලක් ගැටුමක් නෑ! එක කුණු බිඳක් නගරයේ තිබ්බේ නෑ! 1865 පොසොන් උත්සවය ගැන අනුරපුරේ සුදු ඒජන්තයා එංගලන්ත ආණ්ඩුවට යවපු වාර්තාව! ඒ විනය අද කෝ? Sri Lanka Latest News

May 17, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
25,000කට අධික පිරිසක් ආවා! රාත්‍රී 3ක් – දවල් 4ක් හිටියා! කිසිම පොලිස් නිලධාරියෙක් නෑ! කිසිම ආරවුලක් ගැටුමක් නෑ! එක කුණු බිඳක් නගරයේ තිබ්බේ නෑ! 1865 පොසොන් උත්සවය ගැන අනුරපුරේ සුදු ඒජන්තයා එංගලන්ත ආණ්ඩුවට යවපු වාර්තාව! ඒ විනය අද කෝ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1865 වසරේ අනුරාධපුරයේ පැවැති පොසොන් උත්සවයට සහභාගි වූ මේ රට බෞද්ධ ජනතාවගේ හැසිරීමේ විනීතභාවයත් සංවරශීලීත්වය හා ස්වයං විනය පිළිබඳ එකල අනුරාධපුරයේ කටයුතු කළ සුදු ඒජන්තවරයා විසින් එංගලන්ත ආණ්ඩුවට ලියා යවනු ලැබූ වාර්තාවක ඔහු සිය විමතිය පළකරමින් අදාළ සිද්ධිය ගැන වාර්තා කර තිබූ අන්දම මෙසේය. හොඳින් මේක ශ්‍රවණය කළාම තේරෙයි ඔබවහන්සේලා විසින් මේ රටේ මිනිස්සුන්ගේ ඒ ආකල්ප හොඳ පැත්තටද හරවලා තියෙන්නේ, නරක පැත්තටද කියලා. බලන්න මේ කතාව. Sri Lanka Latest News

‘1865 අවුරුද්දේ ජූනි මාසයේ අනුරාධපුරයේ ආගමික උත්සවයක් පැවැත්වූවා. මෙම ආගමික උත්සවයට 25,000කට අධික පිරිසක් අනුරාධපුරයට පැමිණියා. ඔවුන් ගස් යට, විශ්‍රාම ශාලාවල සහ ඉඩ ඇති ස්ථානවල රාත්‍රී තුනක් සහ දවල් හතරක් සිටියා. ආගමික වතාවල යෙදී ඔවුන් ආපසු යන්නට ගියා. මා මේ දින හතරේදී පිරිස හසුරුවන්නට එකදු පොලිස් නිලධාරියකු හෝ යෙදවූයේ නැත. කිසිම ආරවුලක් හෝ ගැටුමක් පිළිබඳ කිසිම පැමිණිල්ලක් ද ලැබුණේ නැත. මම ඔවුන් හිටපු ස්ථාන බලන්න ගියා. අපවිත්‍ර ද්‍රව්‍ය කිසිවක් එහි තිබුණේ නැත. ඒ තැන් බොහෝම පිරිසිදුවට තිබුණේ මේ මිනිසුන්ගේ හැසිරීම බොහෝම පුදුමාකාර බව පසක් කරමිනි. ඒගොල්ලෝ ගහකට පූජනීය වස්තුවක් කියලා වඳිනවා. මමත් ඒ ආගමික ස්ථානයේ හාමුදුරුවන් සමග ඒ පිළිබඳ කතා කළ විට මම මහත් පුදුමයට පත්වුණා. නමුත් මට හාමුදුරුවෝ පින් කැටය කියලා එකක් පෙන්නුවා. ඒක මුදල්වලින් පිරී තිබුණා. නමුත් ඒකට මුරකාවල් යොදා තිබුණේ නැහැ. පසුව මට දැනගන්න ලැබුණා ඒ පින් කැටයේ රිදී කාසි පමණක් 4000ක් තිබුණා කියලා. මේ ස්වදේශිකයන් පිළිබඳ මට හරිම පුදුමයක් ඇතිවුණා මේ තරම් මුදල් ප්‍රමාණයක් සොරකම් නොකිරීම පිළිබඳ. ඔවුන්ගේ හැදියාව පිළිබඳ මම මහත් සේ පුදුමයට පත්වුණා….’ ඔන්න ඕකයි කතාව. දැන් පැහැදිලියි නේද?

1865 තිබුණු ඒ ස්වයං විනයක් සහිත බෞද්ධයාගේ හැදියාව 2025 වෙනකොට මේ තරම් ජරාජීර්ණ වුණේ 365 දවසෙම බණ අහපු මිනිස්සු ඉන්න රටක. යූටියුබ් හරහා බණ ඇහෙනවා. වෙනම බෞද්ධ චැනල් තියෙනවා. රජයේ මාධ්‍ය හරහා බණ ප්‍රචාරය කරනවා. රටේ හැම තැනම බණ කියනවා. ඒ කියන්නේ හොඳටම ප්‍රමාණවත්. මේ වගේ බණ ඇහෙන, බණ කියන රටක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති. මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ස්වයං විනය ඒ විදියට බණ කියලාවත් හදන්න බැරිවෙලා තියෙනවා. කවුද මේකට වගකියන්න ඕනේ? වගකියන්න ඕනේ වෙන කිසිම කෙනෙක් නෙවෙයි. මේ සුදු ජාතිකයන්ගේ පදයට නටපු කළු සුද්දෝ සහ ඒ චීවර ප්‍රතිරූපකයන් මේ රටට කරපු විනාශය තමයි මේ. මම මේ කතාකරන්නේ ආර්ථිකය නෙවෙයි. මම මේ කතා කරන්නේ දේශපාලනය නෙවෙයි. මම කතා කරන්නේ මිනිසා තුළ තියෙන ස්වයං විනය සම්බන්ධව. ස්වයං විනය ඇතිකරන්න ඕනේ දහම හරහා.

‘උරුමය’ ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

ජනාධිපති කාර්යාලයේ සුපිරි වාහන විකුණුවේ කොහොමද? සමාජ මාධ්‍යයේ යන මඩවලට ජනාධිපති මාධ්‍ය ඒකකය උත්තර දෙයි! වැඩේ CIDයටත් යයි! I Sri Lanka Latest News

Next Post

අද අනුර කිව්වට එදා ප්‍රේමදාස මෙහෙම තමයි කරලා පෙන්නුවේ! යාපනේට රෑට ක්‍රිකට් ගහන්න ක්‍රීඩාංගණයක් හදමු කියලා සජිත් කිව්වම හිනාවුණු අය මේක කියවන්න! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.