• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොකුළූණුවලටයි අර්තාපල්වලටයි බදු ගහද්දී වංචාවක් වෙලා? මොකද්ද මේ සජිත් කියන අලුත්ම වංචාව? VIDEO I Sri Lanka Latest News

September 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය විසින් ලංකාවේ ලොකු ලූණු සහ අර්තාපල් කර්මාන්තය ආශ්‍රිතව ජීවනෝපය කරනා ජනතාවට සහන සලසනවා කියමින් 2025 අගෝස්තු 25 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මඟින් ආනයනික ලොකු ලූණු සදහා කිලෝවලට රු. 10 සිට 50 දක්වාත් අර්තාපල් කිලෝවක් සදහා රු. 60 සිට 80 දක්වාත් විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද වැඩි කර ඇති බවත් මෙම බදු වැඩි කිරීම මඟින් ලක්ෂ 220ක් පාරිභෝගික ජනතාවට අතිරේක බර පැටවීමක් සිදුව ඇති බවත් මෙමඟින් අර්තාපල් සහ ලොකු ලූණු ගොවියා ආරක්ෂා වුනාද කියා බොහෝ දෙනා ප්‍රශ්න කරන බවත් ආර්ථික අර්බුධයෙන් පසු දරිද්‍රතාව මිලියන 7ක් දක්වා ඉහළ ගිය තත්ත්වයක් තුළ රජයේ මේ පියවර සමාජයේ වැඩි වශයෙන් විවේචනයට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සදහා රජය පනවා ඇති බද්ද සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

දැනට ලංකාවේ ලොකු ලූණු සහ අර්තාපල් වගා කරන ගොවීන් සංඛ්‍යාවත් ඔවුන් සාර්ථක ලෙස අස්වනු ලබා ගන්නා කාලයත් එම කාලය ඇතුළත්ව 2024 වසරේ දේශීය නිෂ්පාදනය කළ ලොකු ලූණු සහ අර්තාපල් ප්‍රමාණයත් එම නිෂ්පාදනය දේශීය ලොකු ලූනු සහ අර්තාපල් නිෂ්පාදනය කොපමණ ප්‍රමාණයක් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.

එසේම SCL හෙවත් විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද හරහා වාර්ෂිකව අර්තාපල් ලොකු ලූණු ගොවීන්ට ලැබෙන සහනය ඉදිරිපත් කරන ලෙසත් මේ සහන තුළින් සමස්ත අර්තාපල් සහ ලොකු ලූණු ගොවියන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් හිමි වන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් 2007 වසරේ සිට වාර්ෂිකව මෙරටට ආනයනය කරන ලොකු ලූණු සහ අර්තාපල් ප්‍රමාණය ඒ සදහා අය කළ වාර්ෂික බදු ප්‍රතිශතය සහ ආදායම ඉදිරිපත් කරන ලෙසත් පැවසීය.

තවද 2025 අගෝස්තු මාසයේ බදු වැඩි කිරිමට පෙර රට තුළ ගබඩා කර තිබූ ආනයනික ලොකු ලූණු සහ අර්තාපල් ප්‍රමාණයත් වෙළදුන්ට අයතා ලාභයක් ලැබීමට මෙය අවස්ථාවක් බවත් එම නිසා මෙය පසුගිය රජය සමයේ සිදු කළ සීනි බදු වංචාව හා සමාන ක්‍රියාවක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ලොකු ලූණු සහ අර්තාපල් සදහා බදු පැනවීමට පෙර ආහාර සුරක්ෂිතතා කමිටුව ජාතික බදු ප්‍රතිපත්ති කමිටුව මගින් මෙම බදු වැඩි කිරීමේ අනුමත කිරීමේ ක්‍රියාවලියේ දී අනුගමනය කළ නිර්නායක ඉදිරිපත් කරන ලෙසයි.

සීමිත තෝරාගත් ප්‍රමාණයකට බදු පැනවීමෙන් සෑම විටම අතරමැදි ගැනුම්කරුවන් කිහිප දෙනකු පමණක් වාසි ලබන නිසා ගොවීන්ට සහ පාරිභෝගිකයාට වාසි ලැබෙන විකල්ප වැඩපිළිවෙළක් තිබිය යුතු බැවින් එය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කොල්ලො කෙල්ලන්ගෙ කැරැල්ලෙන් අන්තිමට ඇමැතිත් ගෙදර! Sri Lanka Latest News

Next Post

සමාජ මාධ්‍යයට අත තිබ්බාට එරෙහිව පාරට බැස්ස නේපාල කොල්ලො කෙල්ලන්ගේ අරගලය දරුණු අතට පෙරළෙයි! පාර්ලිමේන්තුවටත් ගිනි තියයි!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නිල ඇඳුමට අමතරව තවත් ඇඳුමක් අඳින්න පාසල් ළමුන්ට අවසර I Sri Lanka Latest News
Exclusive

තාම ඩෙංගු පාලය කරගන්න බැරිවෙලා! දවසට රෝගීන් 650ක් වාර්තා වෙනවා! ජුනි මාසයේ විතරක් 12196ක්! ඒක තමයි මාසයකට වාර්තා වෙච්ච වැඩිම ප්‍රමාණය! I Sri Lanka Latest News

මාරාන්තික උපවාස කළාට වැඩක් නෑ වගේ! විභාගය ලියන්නම ඕන! ජනපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන ගුරු සංවර්ධන නිලධාරීන්ට ඇමැති බිමල් පණිවුඩයක් යවයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සුන්ට ඉන්න බැරි විදිහට කොළඹ ගෙවල් හදලා..! නිවාස බලන්න ගිය බිමල් ඉන්න හිටින්න පුළුවන් විදිහට ගෙවල් ටික හදන්න වැඩ පටන් ගනී! කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුවේ වැඩ කරන මිනිහා බිමල්..!  VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News

ජනාධිපති ලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එන්න කියයි! කරපු දේවල්.. කරන්න තියෙන දේවල් ගැන අහයි! ගිවිසුමකටත් අත්සන් ගනී! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News
Exclusive

25 වැනිදා හවස 3ට කොළඹින් අලුත් අරගලයක් පටන් ගන්නවා! I Sri Lanka Latest News

ලැබෙන මුදල් ගිණුම්වල දාගන්නේ නැතිව ජනතාවගේ යහපත වෙනුවෙන් වැය කරන ලංකාවේ එකම පක්ෂය! පාසල්වලට බස් රථ 89ක් දෙන්න ලක්ෂ 4342ක් වැය කළා! පාසල් 386කට ලක්ෂ 4310ක් වැය කරලා ස්මාර්ට් පන්ති කාමර දුන්නා! රෝහල් 77කට ලක්ෂ 2388ක් වැය කරලා සෞඛ්‍ය උපකරණ දුන්නා! ඊයෙත් ලක්ෂ 48ක් වැය කරලා මහනුවර ජාතික රෝහලට හිමෝ ඩයිලිසිස් යන්ත්‍රයක් දුන්නා! කතාවෙන් කියන දේ ක්‍රියාවෙන් ඔප්පු කරන එහෙම විපක්ෂයක් මීට කලින් ලංකාවේ තිබුණද? එහෙම විපක්ෂනායකවරයෙක් මීට කලින් ලංකාවේ හිටියද? ඒ තමයි සජිත්..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
නිල ඇඳුමට අමතරව තවත් ඇඳුමක් අඳින්න පාසල් ළමුන්ට අවසර I Sri Lanka Latest News
Exclusive

තාම ඩෙංගු පාලය කරගන්න බැරිවෙලා! දවසට රෝගීන් 650ක් වාර්තා වෙනවා! ජුනි මාසයේ විතරක් 12196ක්! ඒක තමයි මාසයකට වාර්තා වෙච්ච වැඩිම ප්‍රමාණය! I Sri Lanka Latest News

ජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 46,037 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද‍්‍ය...

Read more
මාරාන්තික උපවාස කළාට වැඩක් නෑ වගේ! විභාගය ලියන්නම ඕන! ජනපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන ගුරු සංවර්ධන නිලධාරීන්ට ඇමැති බිමල් පණිවුඩයක් යවයි! VIDEO I Sri Lanka Latest News

මිනිස්සුන්ට ඉන්න බැරි විදිහට කොළඹ ගෙවල් හදලා..! නිවාස බලන්න ගිය බිමල් ඉන්න හිටින්න පුළුවන් විදිහට ගෙවල් ටික හදන්න වැඩ පටන් ගනී! කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුවේ වැඩ කරන මිනිහා බිමල්..!  VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News

ජනාධිපති ලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එන්න කියයි! කරපු දේවල්.. කරන්න තියෙන දේවල් ගැන අහයි! ගිවිසුමකටත් අත්සන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ජනාධිපති ලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එන්න කියයි! කරපු දේවල්.. කරන්න තියෙන දේවල් ගැන අහයි! ගිවිසුමකටත් අත්සන් ගනී! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News

25 වැනිදා හවස 3ට කොළඹින් අලුත් අරගලයක් පටන් ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper