• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරු දෙදෙනා මරා තාත්තත් දිවි නසාගත් ඛේදවාචකයට හේතුව හෙළිවෙයි! සල්ලි හොයන්න මව රට යන එකට තාත්තයි දරුවො දෙන්නයි විරුද්ධ වෙලා! එන්න කිව්වට ගෙදර ඇවිල්ලත් නෑ! අන්තිමේ දරුවො දෙන්නගෙ සිරුරු විතරක් මව බාර අරන්!

February 7, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
දරු දෙදෙනා මරා තාත්තත් දිවි නසාගත් ඛේදවාචකයට හේතුව හෙළිවෙයි! සල්ලි හොයන්න මව රට යන එකට තාත්තයි දරුවො දෙන්නයි විරුද්ධ වෙලා! එන්න කිව්වට ගෙදර ඇවිල්ලත් නෑ! අන්තිමේ දරුවො දෙන්නගෙ සිරුරු විතරක් මව බාර අරන්!
Share on WhatsAppShare on Facebook

අරණායක, පොල්අඹේගොඩ, ගොඩිගමුව අම්බලමක මියගොස් සිටියදී ඊයේ (06) සොයාගත් පියා සහ දරු දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ මෙම පියා සහ දරු දෙදෙනා කලක සිට ඔවුන්ගේ මව සමඟ කිසියම් ආරවුලක් ඇතිකරගෙන සිට ඇති බවට කරුණු අනාවරණ වී ඇති බවයි.

අදාළ කාන්තාව විදේශ ගතවීමට උත්සාහ කිරීමේ දී සැමියා ඊට විරුද්ධ වීම හේතුවෙන් දෙදෙනා අතර ආරවුලක් තිබූ බවට තොරතුරු අනාවරණය තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අදාළ පුද්ගලයා බිරිඳව නිවසට කැඳවා ගැනීමට උත්සාකර ඇති අතර, එය ඇය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව මෙම පුද්ගලයා ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි අම්බලමක ගෙළවැලලාගෙන ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ඊට පෙර තම සය හැවිරිදි පුතු සහ නව හැවිරිදි දියණිය ඝාතනය කර, ඔහු ද දිවි නසාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පියාගේ සිරුර අම්බලමේ ප්‍රධාන බාල්කයේ එල්ලෙමින් තිබූ අතර, දරුවන් දෙදෙනාගේ සිරුරු පියා එල්ලී සිටි ස්ථානයේ බිම තිබී සොයාගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මූලික පරීක්ෂණ සිදුකර ඇති අතර, කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද එම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.

මූලික පරීක්ෂණ පැවැත් වූ මහේස්ත්‍රාත්වරයා මරණ පරීක්ෂණ පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

dasathalankanews

SendShareShare
Previous Post

කටින් බතල හිටවපු ජනාධිපති උපදේශකයෝ! නෂීඩ් පරාදයි! එරික් හොයාගන්නත් නෑ…!

Next Post

තත්ත්වය අතිභයානකයි! තුර්කියේ මරණ ගණන 34000 පන්නයි?

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper