• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තත්ත්වය අතිභයානකයි! තුර්කියේ මරණ ගණන 34000 පන්නයි?

February 7, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
තත්ත්වය අතිභයානකයි! තුර්කියේ මරණ ගණන 34000 පන්නයි?
Share on WhatsAppShare on Facebook

තුර්කියේ ඊයේ (06) හටගත් භූමි කම්පා මාලාවක් හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ වැසියන් 4300 දෙනකු මියගොස් ඇතැයි දෙරටේ බලධාරීහු ප්‍රකාශ කළහ.

පළමු භූමි කම්පාවේ ප්‍රබලත්වය හේතුවෙන් ඉතාලි බලධාරීන් සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර පසුව එය ඉවත් කර ගැනීමට පෙළඹුණි.භූමි කම්පා මාලාව හේතුවෙන් තුර්කියේ නගර 10 කට බලපෑම් එල්ල වී ඇත.

මියගිය සංඛ්‍යාව 4300 ලෙස ප්‍රකාශයට පත් කර ඇතත් එය 8 ගුණයකින් වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

පැය 24 තුළ හටගත් භූමි කම්පා තුනක් හේතුවෙන් තුර්කිය ඊයේ(06) කැලඹිණි. රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් ගත් පළමු භූමි කම්පාව ඊයේ(06) එරට වේලාවෙන් උදෑසන 4.17ට හටගත් අතර රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක ප්‍රබලත්වයක් ගත් දෙවන භූමි කම්පාව ඊයේ(06) එරට වේලාවෙන් දහවල් 1.32 ට හටගෙන ඇත.ගිනිකොණදිග තුර්කියේ මෙම ප්‍රබල භූමි කම්පා දෙක හටගැනීමෙන් පසු මධ්‍යම තුර්කියේ රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමි කම්පාවක් හටගෙන තිබේ.පළමු භූමි කම්පාව හටගැනීමෙන් පසු අතුරු කම්පන අවම වශයෙන් 130 ක් පමණ ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

SendShareShare
Previous Post

දරු දෙදෙනා මරා තාත්තත් දිවි නසාගත් ඛේදවාචකයට හේතුව හෙළිවෙයි! සල්ලි හොයන්න මව රට යන එකට තාත්තයි දරුවො දෙන්නයි විරුද්ධ වෙලා! එන්න කිව්වට ගෙදර ඇවිල්ලත් නෑ! අන්තිමේ දරුවො දෙන්නගෙ සිරුරු විතරක් මව බාර අරන්!

Next Post

කටුනායකින් අල්ලපු ටික්ටොක් ලොකු අක්කා හම සුදු වෙන ක්‍රීම් අස්සේ ගහපු ගේම් එක!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper