සර්ව පාක්ෂික සමුලු යෝජනාව සිය පක්ෂයේ එකක් බවත්, රටේ ප්‍රශ්න විසදීම සදහා සියලුම පක්ෂවලට ඊට ආරාධනා කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඒ මහතා මේ බව සදහන් කළේ විපක්ෂය පමණක් නොව ආණ්ඩු පක්ෂයේ පක්ෂද මෙම සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කිරීමට තීන්දු කොට ඇති පසුබිමකය.