• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“උඹට හිරගෙදරම ගල් නේද? උඹ දැන් අපි ඉස්සරහත් ගල්වෙලා නේද? උඹ හිරගෙදර හදන්න එන්න එපා. හිරගෙවල් හදන්න උඹට බෑ! හිර ගෙදරට කුඩු එන එක උඹට නවත්වන්න බෑ! දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන්! පොලීසියට ගියොත් බලාගන්නම්!” මහපාන්දර ගෙදරට පැන්න තුන්දෙනෙක් බන්ධනාගාර නියාමකව දණගස්වා පහරදීලා! ඔන්න නීතිය හරියට කරන්න යනා එකාට වෙන දේ!

May 13, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
සිරකරුවෙක් දින 5ක් තිස්සේ අතුරුදන්! වැලිකඩ බන්ධනාගාරයම කනපිට පෙරළුවත් වෙච්ච දෙයක් හොයාගන්න බැරිවෙලා!
Share on WhatsAppShare on Facebook

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ මිනුවන්ගොඩ පිහිටි නිවසට කඩා වැදුණු නාදුනන පුද්ගලයින් තිදෙනෙකු බන්ධනාගාර නියාමකවරයෙකුව දණගස්වා පහරදී මරණීය තර්ජනය කර පළාගොස් තිබේ.

අදාළ නිලධාරියා බන්ධනාගාරය තුළ සිදුවන හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ අයෙක් වන අතර ඒ හේතුවෙන් බන්ධනාගාරය තුළ සිටින රැඳවියෙකුගේ උපදෙස් මත මෙය සිදුවී ඇති බවට පොලීසිය සැක පළ කරයි.

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ තරුණ නියාමකවරයෙකු වන සංඛ කුසල් මාරසිංහ නම් නිලධාරියාගේ මිනුවන්ගොඩ පිහිටි නිවසට ඊයේ අළුයම 4ට පමණ එම සැකකරුවන් තිදෙනා යතුරුපැදියකින් පැමිණ ඇති බව වාර්තා වෙයි.

එලෙස පැමිණි අයෙක් අදාළ නිලධාරියාගේ නිවසේ දොරට තට්ටු කරමින් මහත්තයා දොර අරින්න යනුවෙන් පැවසූවිට අදාළ නිලධාරියාගේ මව දොර විවෘත කර තිබේ.

කළු පැහැති ජැකට්වලින් සැරසී සිටි තිදෙනා එසැනින් නිවස තුළට ඇතුළුවී ඇත.

ඒ සමගම අදාළ නිලධාරියා කාමරයක් තුළ සිට පිටතට පැමිණ ඇති අතර නිවසට ඇතුළුවූ තිදෙනා ඔහුට පහරදී ZIP  TIE පටියක් දෙඅත්වලට දැමීමට උත්සාහ දරා තිබේ.

එය ව්‍යාර්තවීම නිසා ඔවුන්ගෙන් අයෙක් තමාගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජනය කළ බව බන්ධානාගර නියාමකවරයා පොලීසියට පවසා ඇත.

අනතුරුව මැරයින් තිදෙනා අදාළ නිලධාරියාට මෙසේ පවසා තිබේ.

“උඹට හිරගෙදරම ගල්නේද?.. උඹ දැන් අපි ඉස්සරහත් ගල්වෙලා නේද?.. උඹ හිරගෙදර හදන්න එන්න එපා. හිරගෙවල් හදන්න උඹට බැහැ. හිර ගෙදරට කුඩු එන එක උඹට නවත්වන්න බැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන්. පොලීසියට ගියොත් බලාගන්නම්.” යනුවෙන් පවසා ඇත. 

පැමිණි තිදෙනාගෙන් අයෙක් සිදුවීම ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබෙන අතර පසුව ගිනි අවියෙන් බන්ධනාගාර නිලධාරියාගේ හිසට පහරදී ඔවුන් පළාගොස් තිබේ.

අනතුරුව එම නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර මිනුවන්ගොඩ රෝහලට ඇතුළුවී ඇත.

පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට අද (13) දහවල් මාරුකර යවා තිබේ.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති අතර රාජ්‍ය බුද්ධි අංශය ද මේ පිළිබඳව විමර්ශනයක් සිදුකරයි.

අප කළ සොයාබැලීමේදී අනාවරණය වුණේ පහරකෑමට ලක්වූ නිලධාරියා කොළඹ නව මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනඒම වැළැක්වීම සඳහා පසුගිය කාලයේ සාර්ථක මෙහෙයුම් රැසක් සිදුකර ඇති බවය.

ඒ හේතුවෙන් ඔහු සමග අමනාප වූ රැඳවියෙකු මෙම ප්‍රහාරය සැලසුම්කර ඇති බව බන්ධානාගාර ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම මෙම නිලධාරියාට මීට පෙරද විවිධ පුද්ගලයින් දුරකථන මාර්ගයෙන් මරණ තර්ජන සිදුකර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

SendShareShare
Previous Post

රට පුරා ඉඩම් ප්‍රශ්න විසඳන්න ජනාධිපති සමග සාගල රැස්වීමක් තියයි!

Next Post

ඉන්දියාවේ මහා පෙරළියක්! රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂය කර්ණාටක ප්‍රාන්තයේ බලය අල්ලයි!

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.