අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් මිල රුපියල් 100කින් පහත දැමීමට නිෂ්පාදකයන් එකඟතාව පළකර තිබෙනවා. (Sri Lanka Latest News)
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ කුකුළු මස් නිෂ්පාදකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.