රාජ්‍ය වියදම් පාලනය කිරීඹ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පාර්ලිමේන්තුවේදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සිදු කළේය.Sri Lanka Latest News
එහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේ වියදම් සම්බන්ධයෙන් පමණක් නොව ආදායම් ඉපදවීම සම්බන්ධයෙන්ද නිලධාරීන් අවධානය යොමු කළ යුතු බවකි.










