• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරණය තැබීම ගැන ආණ්ඩුව හිතාමතාම සැකයක් හදනවා! සමහරු කියනවා සෙනගාල ජනාධිපති කළා වගේ ජනාධිපතිවරණය කල් දාන්න පුළුවන් කියලා! අපි ආණ්ඩුවට කියන්න කැමතියි මේක ශ්‍රී ලංකාව! සෙනගාලයවත්.. ගවගාලවත් අලිගාලවත් නෙමෙයි! පනතට අනුව ඔක්තෝබර් 18 සහ සැප්තැම්බර් 18 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

February 25, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
සිගරැට් අලෙවිය 50%කින් අඩුවුණා! හැබැයි සමාගමේ ලාබය 121%කින් වැඩිවුණා! එහෙම වුණේ කොහොමද?‍‍ එක මුදල් ඇමැති ‌කෙනෙක් අයවැයෙන් සිගරැට් මිල 50%කින් අඩු කළා! වත්මන් ජනාධිපති අයවැයෙන් ගංජා නීතිගත කරන්න කතා කරනවා! එහෙම කරන්නේ ඇයි? ඩලස් දුම්කොළ මාෆියාවේ අලුත් පැත්තක් දකී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

‘දැන් ආණ්ඩුවේ සමහරු කියනවා සෙනගාල ජනාධිපති කලා වගේ වගේ ජනාධිපතිවරණය කල් දාන්න පුළුවන් කියලා..අපි ආණ්ඩුවට කියන්න කැමතියි මේක ශ්‍රී ලංකාව ..සෙනගාලයවත් ගවගාලවත් අලිගාලවත් නෙමෙයි..’ යනුවෙන් නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම මහතා කීය.Sri Lanka Latest News

ඒ මහතා මෙසේද කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනතට අනුව නිසැකවම ඔක්තෝබර් 18 සහ සැප්තැම්බර් 18 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. මැතිවරණ කාලයට සති 4 සිට 6 ක් සහ නාමයෝජනා දින නියම කිරීමට දින 16 සිට 21 ක කාලයක් ගතවන අතර ඒ අනුව, ජූලි මස 17 වැනිදා මැතිවරණ නිවේදනය කිරීමේ නෛතික බලය මැතිවරණ කොමිසම වෙත ලැබෙනවා. ඒ බලය දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ජනාධිපතිවරණ පනතින්. ඒ නිසා අනෙක් මැතිවරණවලට වගේ ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් කරන්න බෑ.

දැන් ඉන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්..ඔහු කටයුතු කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු ජනමතයට එරෙහිවයි..ඒ වගේම, පළාත් සභා මැතිවරණ පළාත් පාලන මැතිවරණ අත්තනෝමතික ලෙස කල් දමමින් ඔහු ව්‍යවස්ථාපිත ආඥාපතිත්වයක් නිර්මාණය කරලා තියෙනවා…අනෙක් පැත්තෙන්, ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන රාජ්‍ය සම්පත් රාශියක් විදේශ කරණයට සුදනම් කරල තියෙනවා..මේ සියලු කරුණු සලකා බලලා අපි නිදහස ජනතා සභාව විදිහට මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරන්නේ කරුණාකරලා හැකි ආසන්නම දිනයේදී ජනාධිපතිවරණය පවත්වන ලෙසයි. මැතිවරණ කොමිසම එහෙම කටයුතු කරනවා නම් සැප්තැම්බර් මස තුන්වෙනි සතියේදී ජනාධිපතිවරණය පැවැත්විය හැකියි.

දැන් ආණ්ඩුවේ සමහරු කියනවා සෙනගාල ජනාධිපති කලා වගේ වගේ ජනාධිපතිවරණය කල් දාන්න පුළුවන් කියලා..අපි ආණ්ඩුවට කියන්න කැමතියි මේක ශ්‍රී ලංකාව ..සෙනගාලයවත් ගවගාලවත් අලිගාලවත් නෙමෙයි..

ආණ්ඩුව ජනාධිපතිවරණය පවත්වයි දෝ නොපවත්වයි දෝ කියන සැකයක් කෘතීමව නිර්මාණය කරනවා. ඒක ආණ්ඩුව සහ ආණ්ඩුවේ මාධ්‍ය විසින් ඉතාමත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන මතවාදයක්.

ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කරලා තියෙනවා ඒ නිසා කුමන තත්වයක් යටතේවත් ජනාධිපතිවරණය නොපැවැත්වීමට හැකියාවක් නැහැ. එහෙම ගන්න උත්සාහය පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිවමක් උල්ලංඝනය කිරීමක්.

SendShareShare
Previous Post

හාට් ඇටෑක් හැදුණු අයට හාට් ඇටෑක් වැඩිවෙන වැඩක්! Sri Lanka Latest News

Next Post

කෝටි 63ක බැංකු ණය ගෙවලා නෑ! නවලෝක රෝහල හැටන් නැෂනල් බැංකුවට සින්න වෙයි! ‌රෝහල විකුණා දමන්න අධිකරණය බැංකුවට අවසර දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ළමා ආරක්ෂණ තත්ත්වය ගැන අර්බුධයක් නැති බව පැවසුවත් කාලයක් පුරා නිර්මාණය වූ බරපතල අර්බුධයක් ඇති බවත් මේ අර්බුධය නිසා අගතියට...

Read more
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.