• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන්ට ඉගෙනගන්න පරිගණකයක් අරන් දෙන්න බෑ! කුසගින්න නිවාගන්න දිවා ආහාර වේලක් දෙන්න බෑ! ඒ වුණාට ජනාධිපතිතුමා දවසට මිලියන 250ක් වියදම් කරලා හූති සටන්කාමීන්‌ගෙන් රතු මුහුද ආරක්ෂා කරගන්න අපේ නාවික හමුදා නැවක් යවන්න හදනවා! මොන විහිළු වැඩද මේ? එතුමා කන්නෙම දිරච්ච ලනු! මිනුවන්ගොඩ නැදගමුව කණිෂ්ඨයේ දරුවන්ට සුහුරු පන්ති කාමරයක් ලබා දෙමින් විපක්ෂනායක සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 7, 2024
in Exclusive
Reading Time: 22 mins read
A A
දරුවන්ට ඉගෙනගන්න පරිගණකයක් අරන් දෙන්න බෑ! කුසගින්න නිවාගන්න දිවා ආහාර වේලක් දෙන්න බෑ! ඒ වුණාට ජනාධිපතිතුමා දවසට මිලියන 250ක් වියදම් කරලා හූති සටන්කාමීන්‌ගෙන් රතු මුහුද ආරක්ෂා කරගන්න අපේ නාවික හමුදා නැවක් යවන්න හදනවා! මොන විහිළු වැඩද මේ? එතුමා කන්නෙම දිරච්ච ලනු! මිනුවන්ගොඩ නැදගමුව කණිෂ්ඨයේ දරුවන්ට සුහුරු පන්ති කාමරයක් ලබා දෙමින් විපක්ෂනායක සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට ක්‍රියාත්මක වැට් බද්ද සැබවින්ම වැට් බද්දක් නොව දූෂණ බද්දක් බවත් දූෂිත පාලකයන් විසින් සෑම අංශයකින්ම හොරකම් සිදු කළ පසු රට බංකොලොත් වූ බවත් ඒ බංකොලොත් භාවය තුළ දූෂිතයන්ගෙන් එම මුදල් නැවත අය කර ගන්නවා වෙනුවට දූෂිතයන් ආරක්ෂා කරමින් රටට අහිමි වූ මුදල් ජනතාව පීඩාවට පත් කර ලබා ගන්නා බවත් එම නිසා මෙම වැට් බද්ද දූෂිත බද්දක් ලෙස හැදින්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 62 වැනි අදියර යටතේ මිනුවන්ගොඩ නැදගමුව කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට අද එකවෙමිනි.

ජනපති පොහොට්ටුවේ රූකඩයක්

එහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වර්තමාන ජනාධිපතිවරයා විසින් දුෂිතයන් ආරක්ෂා කරන්නෙ ඔහු දුෂිතයන්ගේ ඡන්දයෙන් පත් වූ නිසා බවත් ඒ නිසා ඔහුට පොහොට්ටුවේ 134 කියන ආකාරයට රෑකඩයක් ලෙස නැටීමට සිදුවන බවත් පැවසීය.

ජනාධිපති කන්නෙම දිරච්ච ලනු

ජනාධිපතිවරයා මේ දිනවල දිරච්ච ලනු කන බවත් රතු මුහුදේ හූති කණ්ඩායමේ ප්‍රහාර නිසා අපේ රටේ බඩු මිල වැඩි වන නිසා මෙරට නාවික හමුදාව යොදවා රු මි. 250ක් වියදම් කර එම හූති සටන් කාමීන්ට විරුද්ධව සටන් කළ යුතු බව පැවසූ බවත් ලෝකයේ දියුණු රටවල් තිබියදී මේ බංකොලොත් රට එවැනි දෙයක් සිදු කරන්න පෙළඹෙන්නේ ඇයිද කියා පුදුම සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දරුවනට දිිවා ආහාරයක් දී ගන්න බැරි බඩු මිල අඩු කරන්න බැරි රජය, හූතීන්ව මෙල්ල කරන්න මිලියන 250ක් වියදම් කර ඇති බවත් රට බංකොලොත් වී තිබියදී ප්‍රමුඛ විය යුතු දේවල් කොතෙකුත් තිබුණත් ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇත්තේ වෙනත් දෙයකට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපි වරදාන වරප්‍රසාද වලට එකතු වෙන්නේ නැහැ

තවද සමගි ජන බලවේග සන්ධානයට විවිධ පර්ශ්ව ඇතුළත් කර ගන්නේ කිසිදු වරප්‍රසාද වරදාන ලබා නොදී බවත් සමගි ජන බලවේගය එසේ මුදල් හෝ වරප්‍රසාද ලබා නොදෙන බවත් කිසිදු කොන්දේසියක් නොමැති බවත් සමගි ජන බලවේගය සතු මුදල් භාවිත කරන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරීමට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පුරවැසියන්ගේ ආයු කාලය අඩුවන පාලනයක් මේක

මේ වන විට රට පාලනය වන්නේ පුරවැසියන්ගේ ආයු කලය අඩුවන ආකාරයට බවත් රටේ අගය අඩු කරන ගමන් ආයු කාලය අඩු වන ආකාරයට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වෙන නායකයෝ වගේ වැඩ කරන්න තමා බලය නොඉල්ලන බවත් බලය ලැබෙන්නටත් පෙර සිටම කිසිදු කොමිස් මුදලක් නොගෙන රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් තමා ඉටු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම රට නීතිය හරියට ක්‍රියාත්මක වන්නේ නම් රටේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන එම ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ඔවුන්ගේ සහයෝගය ඇතිව පාසල් පද්ධතිය දියුණු කල හැකි වුවත් එවැන්නක් රට තුළ සිදු නොවන බවත් සමගි ජන බලවේග රජයක් තුළ එවැනි නෛතික ප්‍රතිපාදන ඇති කර ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ඔවුන්ගේ සහයෝගයෙන් පාසල් දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 62ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 592ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

‘අපහාස උපහාස විඳගෙන මිනිස්සු ජීවත් කරවන්න අපි අභියෝගාත්මක තීන්දු ගත්තා’! කෙහෙළිය! ‘හාල්මැස්සො ගප්පි අල්ලන්නෙ නැතිව නිදැල්ලේ කැබිනට් එකේ ඉන්න මහමොළකරු අල්ලන්න’! වසන්ත යාපා! බාල බෙහෙත් ගැන කියන කතා! VIDEO I Sri Lanka Latest News

Next Post

දරාගන්න බැරි වැට් එක සීනිගම දෙවොල් දේවාලයටම යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.