බාල බෙහෙත් සම්බන්ධයෙන් හිටපුසෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණ.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ අපහාස උපහාස විඳගෙන මිනිස්සු ජීවත් කරවන්න තමන් අභියෝගාත්මක තීන්දු ගත් බවකි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා කියා සිටියේ ‘හාල්මැස්සො ගප්පි අල්ලන්නෙ නැතිව නිදැල්ලේ ඉන්න කැබිනට් එකේ ඉන්න මහමොළකරු අල්ලන්න’ යනුවෙන්ය.
Sri Lanka Latest News










