ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදීමට නියමිත ණය මුදල ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සතුටින් ඉපිල ගොස් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ ඩොලර් බිලියන 3කට අඩු ණය මුදලක් ලබාගෙන, රටේ පවතින අර්බුද විසදීමට කිසිසේත් නොහැකි බවයි.