අදට (08) යෙදී ඇති ලෝක කාන්තා දිනය නිමිත්තෙන් ‘මව්රට’ පුවත්පත විශේෂ අතිරේකයක් වෙළෙදපොළට නිකුත් කර ඇත.
විවිධ මාතෘකාවන් කිහිපයක් ඔස්සේ ලියැවුණු ලිපි ගණනාවකින් සමන්විත මෙම විශේෂ කාන්තා අතිරේකය, රුපියල් 10ක් වැනි විශේෂ මිලකට ලබාගත හැකිය.
වසර කිහිපයක පටන් ලෝක කාන්තා දිනය නිමිත්තෙන් මෙවැනි අතිරේක සිය පාඨකයන්ට ලබාදීමට ‘මව්රට’ පුවත්පත කටයුතු කර ඇත.
මවරට කාන්තා දින අතිරේකය පහතින් ඩවුන්ලෝඩ් කරගන්න.