ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කතාවට ප්‍රතිචාර දැක්වීමට ඒ මොහොතේම ආචාරය හර්ෂ ද සිල්වා මහතා කටයුතු කළ අතර ජනාධිපතිවරයාට ජනතාව විදින දුක සම්බන්ධයෙන් කිසිදු හැගීමක් නොමැති බව කියා සිටියේය.Sri Lanka Latest News
මේ ආණ්ඩුවේ අවසන් අයවැය හෙය බවත්, රට යන දිශානතිය පිළිබදව බරපතළ ගැටලුවක් ඇති බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.










