අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බව, හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා.
තමන් මීට පෙර සිතාගෙන සිටියේ ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට බවයි අද (13) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
රජය කටයුතු කරන ආකාරයෙන් තමා අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
newscenter










