අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා කළ කතාවට පිළිතුරු ලබා දීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හතා පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ රට කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් කේක් කවා රාජපක්ෂවරුන් නම් වැල් පාලමෙන් එතෙර කොට ඇති බවකි.
මේ යන ගමන් මාර්ගය වැරදි බවත්, යා යුතු ගමන් මාර්ගය කුමක්දැයි පැහැදිලි කර දීමටත් විපක්ෂනායකවරයා එහිදී පියවර ගත්තේය.










