වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස විපක්ෂය සහ සිවිල් සංවිධාන සමන්තා පවර් මහත්මියගෙන් ඉල්ලීමක් කොට ඇත.
ඇය සමග පැවැති සාකච්ජාවලදී විපක්ෂයේ ප්‍රධාන පක්ෂත්, සිවිල් සංවිධාන නියෝජිතයනුත් මෙම ඉල්ලීම ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට තිබේ.
එසේ නොමැතිව ජනතා ප්‍රශ්න විසදිය නොහැකි බවද එම සංවිධාන මෙම සාකච්ජාවේදී පෙන්වා දී ඇති බවද වාර්තා වේ.