ජනාධිපතිවරයා කිසිසේත්ම පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් සිය බලය එතැන් සිට අහෝසි වනු ඇති බව ජනාධිපතිවරයා දන්නා නිසා හෙතෙම පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවය.










